wifi help

deggn

Banned
Mar 12, 2016
97
31
0
අපේ ගෙදරට open wifi signal එකක් අහු වෙනවා.එත් වැට ලගට යන්න ඔනි
Coonect කර ගන්න.ඔය signal එක වැඩි කර ගන්න ක්‍රමයක් නැත්ද මචං .
Ebay එකෙවත් නැත්ද මොකවත් බාන්ඩයක්
 

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    High gain එකක් තියන wifi adpter එකක් ගන්න..

    http://www.ebay.com/itm/251926168213

    නැත්නම් දිග usb cable එකක් ගෙනියල වැට ලගට එතනට usb wifi adapter එකක් ගහන්න.. :P :rofl:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    උඹ නේද අපේ ගේ ඉස්සරහ ගෙදර ඉදන් ලැප් එක උස්සගෙන වැට අයිනට ඇවිත් ඉන්ටර්නෙට් යන ඩේටා සොරා??:growl::growl:

    අදම පාර්ස් වර්ඩ් එකක් දාන්න ඕනි...:growl::growl::baffled:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ලංකාවේ මානසිකත්වය කියලා බනින මහත්වරුන් open wifi connection අහු උනොත් නිකන් ඉදියි නේද? ..alpha wifi antenna එකක් ගනින්.
     

    deggn

    Banned
    Mar 12, 2016
    97
    31
    0
    ලංකාවේ මානසිකත්වය කියලා බනින මහත්වරුන් open wifi connection අහු උනොත් නිකන් ඉදියි නේද? ..alpha wifi antenna එකක් ගනින්.

    :):)