බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

ඔන්න ඕකනේ සීන් එක.....:sorry:
මට චැක් කියල හිතුණා.....:(
කොහොමත් මගෙ හිතට මහ බරක් දැනුනා අර මල්කවිය “වයිෆ් එන්නෙම මේක කන්න බලාගෙන“ කියල ඊයෙ කිව්ව ම.
වෙලාවක අර තඩි තාච්චියක් තඩි ලිපක් උඩ තියලා කකුළුවො කිලෝ 10ක් විතර උයලා ගෙවල් වලට ඇන්න යමු........නැත්තං ඔය කකුළ කෙරුවාව කොරන්නට බැරිය.:sorry:
:cool::cool::cool::cool::cool:
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න ඕකනේ සීන් එක.....:sorry:
    මට චැක් කියල හිතුණා.....:(
    කොහොමත් මගෙ හිතට මහ බරක් දැනුනා අර මල්කවිය “වයිෆ් එන්නෙම මේක කන්න බලාගෙන“ කියල ඊයෙ කිව්ව ම.
    වෙලාවක අර තඩි තාච්චියක් තඩි ලිපක් උඩ තියලා කකුළුවො කිලෝ 10ක් විතර උයලා ගෙවල් වලට ඇන්න යමු........නැත්තං ඔය කකුළ කෙරුවාව කොරන්නට බැරිය.:sorry:

    :cool::cool:

    අපේ ගෙදර හදමු... කකුලුවෝ ලඟපාතින් ගන්න පුලුවන්නේ... :D
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අපේ වයිෆ් කෑවෙ නෑ කිඹුලය්යෙ. අණ්ඩක් දැකල දිව්වනෙ. මම කෑව ඔක්කොම. කකුලුවන්ට වඩා මැල්ලුම නැගල ගියා බොලං. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. රොම්බ තෑන්ක්ස්!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ වයිෆ් කෑවෙ නෑ කිඹුලය්යෙ. අණ්ඩක් දැකල දිව්වනෙ. මම කෑව ඔක්කොම. කකුලුවන්ට වඩා මැල්ලුම නැගල ගියා බොලං. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. රොම්බ තෑන්ක්ස්!
    කකුළුවො කොහොම ද? ඔය බොරේ පාන් නාශක යැ...!
    ඒක හදන ක්‍රමයක් තිබේ....
    අපේ ගෙවල් වල කරන්නේ පොලුයි, කොළයි, ළූණුයි,අමුමිරිසුයි එකට අනලා, කොල කළු වෙනකං කර කරන එක...
    කලින් ම දාන්න ඕන ලිප තියන බාජනේට පොල්, පොල් ටිකක් බැදෙන කොට දාන්න ඕන ළූනු සහ අමු මිරිස්, ඒකට ම ලුණු. යම් තරමක් බැදුනට පස්සේ කොළ ටික එකතු කරල කූරු ගාල, කලවං කරල ගන්න ඕන. කොළ දැම්මට පස්සේ විනාඩියක් තමා කුකින් ටයිම් උපරිම.
    අනික් හදපු බාජනේ කොළ මැල්ලුම තියන්නෙ නැතුව වෙන එකකට මාරු කරන්න ඕන. නැත්තං කොළ ඕවර් කුක් වී කළු පාට වේ.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කකුළුවො කොහොම ද? ඔය බොරේ පාන් නාශක යැ...!
    ඒක හදන ක්‍රමයක් තිබේ....
    අපේ ගෙවල් වල කරන්නේ පොලුයි, කොළයි, ළූණුයි,අමුමිරිසුයි එකට අනලා, කොල කළු වෙනකං කර කරන එක...
    කලින් ම දාන්න ඕන ලිප තියන බාජනේට පොල්, පොල් ටිකක් බැදෙන කොට දාන්න ඕන ළූනු සහ අමු මිරිස්, ඒකට ම ලුණු. යම් තරමක් බැදුනට පස්සේ කොළ ටික එකතු කරල කූරු ගාල, කලවං කරල ගන්න ඕන. කොළ දැම්මට පස්සේ විනාඩියක් තමා කුකින් ටයිම් උපරිම.
    අනික් හදපු බාජනේ කොළ මැල්ලුම තියන්නෙ නැතුව වෙන එකකට මාරු කරන්න ඕන. නැත්තං කොළ ඕවර් කුක් වී කළු පාට වේ.

    අර මාළු එකට රෝස් පාන් එකක් ඊයේ තිබ්බනං සුප්පා කිබුල් අයියේ, ආයේ නං සේටමෝල් වලට චිකන් එපා ෆිෂ් න චීස් ඔම්ලට්........