ඔන්න ඕකනේ සීන් එක.....
මට චැක් කියල හිතුණා.....
කොහොමත් මගෙ හිතට මහ බරක් දැනුනා අර මල්කවිය “වයිෆ් එන්නෙම මේක කන්න බලාගෙන“ කියල ඊයෙ කිව්ව ම.
වෙලාවක අර තඩි තාච්චියක් තඩි ලිපක් උඩ තියලා කකුළුවො කිලෝ 10ක් විතර උයලා ගෙවල් වලට ඇන්න යමු........නැත්තං ඔය කකුළ කෙරුවාව කොරන්නට බැරිය.![]()












