client එක නම් පටන් අරගෙන ටිකක් කල් හැබැයි මට වැඩේ මාට්ටු උනේ මේ ලගදි. තාම server වල ඒ තරම් කට්ටියත් නැහැ. කැමති යට down කරගෙන ගහන්නයි තියෙන්නේ.

හරි එහෙනම් වැඩේට බහිමු. http://titorrent.com/Call-of-Duty-Modern-Warfare-2-ReacT-MP-SP-%20%20nosTEAM%20%20-torrent-5447094.html මම නම් ගේම් එක ගත්තේ ඔය තියන ලින්ක් එකෙන්. ඔය version එකට නම් client එක වැඩ කරනවා අනික් ඒවාට කොහොම වෙයිද දැන් නෑ හොදේ
හරි දැන් ඕක down කරගෙන install කරලා ඉවර වෙලා ගේම් folder එකට ගිහිල්ල MAIN,ZONE,Localization කියන 3 නැතුව අනිත් ඔක්කොම folder ටික delete කරලා දාන්න .හරි දැන් ඊලග ස්ටෙප් එකට යමු
http://iw4play.net/ මේ ලින්ක් එකෙන් ගිහිල්ල downloads වලට ගිහින් Call of duty MW2 කියල තියන ෆොටෝ එකට යටින් තියන download button එක click කරලා client එක down කරගන්න. මතක තියාගන්න server updater කියන එක නෙමෙයි. දැන් http://iw4play.net/forum/ ඔය forum එකට ගිහිල්ල email password දීල register වෙන්න. එකේදී දුන්න username එකයි password එකයි මතක තියාගන්න.
ඊට පස්සේ කලින් download කරපු client එක extract කරගන්න. launchiw4play කියල exe file එකක් එයි.ඒක ගේම් folder එකට paste කරන්න. දැන් ඒ exe එක run as administrator දීල open කරන්න. ඊට පස්සේ ඔය කලින් forum එකට ලොග් වෙන්න use කරපු username password ඉල්ලයි. ඒවා fill කරලා login click කලාම ගේම් එක update වෙන්න පටන් ගනියි. මට නම් 70 mb විතර වගේ තමයි ගියේ. thats all!!!!
update වෙලා ඉවර උනාට පස්සේ ඉබේම ගේම් එක launch වෙයි. ඊට පස්සේ ඉතින් පුලු පුලුවන් හැටියට මරාගන්න තමයි තියෙන්නේ
කියන්න අමතක උනා. forum එකේ register වෙලා මටත් friend request එකක් දාන්න. Private match එකක් හරි ගහන්න පුළුවන්නේ
මගේ username එක InfernO x

Last edited:

bump