ඊයේ හොදටම බිව්වා යාලුවො එක්ක.

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
ඊයේ හොදටම බිව්වා යාලුවො එක්ක.

ඊයේ පලවෙනි වතාවට අරක්කු බිව්වා.. අපො මල ජරාව.. මෙලො රහක් නැ..
 

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    avatar539379_2.gif
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බාර් එක ඇරලා තිබ්බ නම් ලෙමන් ජින් ගහනවා වෙනදා වගේ. කරුමෙට කාටවත් මතක් උනේ නැ පොය කියලා

    palaweni wathawata gahana eka lemon gin gahala tiyanawda?
    ane huke
    sini tikak ehema dala gahapan
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    palaweni wathawata gahana eka lemon gin gahala tiyanawda?
    ane huke
    sini tikak ehema dala gahapan
    අරක්කු බිව්වේ පලවෙනි වතාවට, වෙනදා බොන්නේ එක්කො ලෙමන් හරි ඇපල් හරි ජින්.. ඊයේ බාර් වහලා නිසා යාලුවෙක්ගේ ගෙදර තිබ්බ හතරැස් අරක්කු බොතලයක් ගෙනාව. ඒකේ ලේබලේ ගහලා තියෙන්නේ අරක්කු කියලා, කොලපාටයි කහපාටයි බොතලේ.. ඒ මගුල් බීලා තමා එපා උනේ.. බිව්වේ ඊයේ නෙමෙයි පලවෙනි වතාවට.. අරක්කු බිව්වේ ඊයේ ෆස්ට් ටයිම්..
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    නැ.. මමයි කෙල්ලගේ මල්ලියි, මගේ යාලුවෙකුයි තව යාලුවෙකුයි, එයාගේ යාලුවෙකුයි බිව්වේ.. කොහොමත් වෙනදට බොන්නේ මමයි මස්සිනා මල්ලියි යාලුවයි විතරයි. ඊයේ තමා අලුත් එකා ආවේ..
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    අපි නං ඊයෙ සෙට් වුණා අමර සෙට් වීමක්.....
    නැද්ද යුරා?:D
    අපි ලොකු අය එක්ක බොන්නෙ නැ. අපි දේශපාලනය කෙල්ලො සහා සිගරට් තමා තහනම් වචන තුන බොද්දි.. එක එක තැන්වල සෙට් වෙන්නෙත් නැ,
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    oh ok, I was worried for a minute there :rolleyes:
    Why? Its not a big deal, my father owns a restaurant in Chilaw and recently we acquired Cargills Chilaw branch and it has a wine shop in it. So things are pretty simple other days. y'day was utterly unplanned. restaurant and wine shop both closed.