ඊයේ මම ගෙදර හිටියේ තනියම

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    47,265
    2
    46,662
    113
    මේක පැහැදිලි කරපන්කො

    image.png

    image.png

    image.png


    කාලය හරහා ආපස්සට ගියාද? නැත්නම් මට වැරදිලද?
    Bump

    Frisbee Nice Catch GIF
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,133
    5,625
    113
    මූ බබා වෙන විදියට ඒ ගෑණිට තව ළමයෙක් වැඩි වෙනවා මිසක් පිරිමියෙක් හම්බෙන්නේ නෑ :confused:
    මමාස් බොයිස් බදින කෙල්ලො පව්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,976
    10,049
    113
    36
    මුගේ අපල ඉවරයි වගේ :-)🙏
    මේක ඇත්තක් :yes: මාරම සතුටයි මේ දවස් ටික හිතේ නිදහසෙන් ගෙවනු දවස් ටිකක් , එදා නෑ ගෙවල් වලට ගිහින් සවුත්තු වුනාට පස්සේ අනිත් නෑ අය මට උදව් කරා
    ටිකට් කැපුවද
    ඔව් බන් ගියේ සතියේ සදුදා ම තමයි කැපුවේ