ඊයේ හොදටම බිව්වා යාලුවො එක්ක.
ඊයේ පලවෙනි වතාවට අරක්කු බිව්වා.. අපො මල ජරාව.. මෙලො රහක් නැ..
ඊයේ පලවෙනි වතාවට අරක්කු බිව්වා.. අපො මල ජරාව.. මෙලො රහක් නැ..
බාර් එක ඇරලා තිබ්බ නම් ලෙමන් ජින් ගහනවා වෙනදා වගේ. කරුමෙට කාටවත් මතක් උනේ නැ පොය කියලාboru weda
බාර් එක ඇරලා තිබ්බ නම් ලෙමන් ජින් ගහනවා වෙනදා වගේ. කරුමෙට කාටවත් මතක් උනේ නැ පොය කියලා
අරක්කු බිව්වේ පලවෙනි වතාවට, වෙනදා බොන්නේ එක්කො ලෙමන් හරි ඇපල් හරි ජින්.. ඊයේ බාර් වහලා නිසා යාලුවෙක්ගේ ගෙදර තිබ්බ හතරැස් අරක්කු බොතලයක් ගෙනාව. ඒකේ ලේබලේ ගහලා තියෙන්නේ අරක්කු කියලා, කොලපාටයි කහපාටයි බොතලේ.. ඒ මගුල් බීලා තමා එපා උනේ.. බිව්වේ ඊයේ නෙමෙයි පලවෙනි වතාවට.. අරක්කු බිව්වේ ඊයේ ෆස්ට් ටයිම්..palaweni wathawata gahana eka lemon gin gahala tiyanawda?
ane huke
sini tikak ehema dala gahapan

Y'day was fucked up. Whatever that brand is still killing me. Some local rubbish. Never gonna try that stuff again.I too got drunk yesterday with friends
wasn't my first time
it certainly felt much better than being sober![]()
Y'day was fucked up. Whatever that brand is still killing me. Some local rubbish. Never gonna try that stuff again.
නැ.. මමයි කෙල්ලගේ මල්ලියි, මගේ යාලුවෙකුයි තව යාලුවෙකුයි, එයාගේ යාලුවෙකුයි බිව්වේ.. කොහොමත් වෙනදට බොන්නේ මමයි මස්සිනා මල්ලියි යාලුවයි විතරයි. ඊයේ තමා අලුත් එකා ආවේ..
yep. She is fine now.aren't you the one whose cousin sister got hid away in a room ?
අපි ලොකු අය එක්ක බොන්නෙ නැ. අපි දේශපාලනය කෙල්ලො සහා සිගරට් තමා තහනම් වචන තුන බොද්දි.. එක එක තැන්වල සෙට් වෙන්නෙත් නැ,අපි නං ඊයෙ සෙට් වුණා අමර සෙට් වීමක්.....
නැද්ද යුරා?![]()
Why? Its not a big deal, my father owns a restaurant in Chilaw and recently we acquired Cargills Chilaw branch and it has a wine shop in it. So things are pretty simple other days. y'day was utterly unplanned. restaurant and wine shop both closed.oh ok, I was worried for a minute there![]()