ඊයේ මම ගෙදර හිටියේ තනියම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    Social pobiya ubata tiyenawa da bn , mata nm Social shy gathiya tiyenne beheth ganin
    මට එහෙම ලෙඩක් නැහැ මම එක දැම්මේ නෑ අයගේ හැටි අනිත් අයට කියලා දෙන්න ඕනේ නිසා
     
    • Like
    Reactions: AnuradhaRa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම මෙතන පොන්න කතාවක් කිව්වේ නැ
    පලවෙනි වතාවට තනියම හිටියා කියලා කිව්වේ කලින් ඉදලා නැහැ

    ithin eka thamai ahuwe yako,

    hari eken wedak naha dan, dan ammata moko kiyanne hospital eken??
     
    • Dislike
    Reactions: AnuradhaRa

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අවුරුදු 36ක් වෙලත් පොන්නයෙක් වගේ හැසිරෙන්නෙ ඇයි කියන එක නම් ප්‍රශ්නයක්
    ඔයිට වඩා ප්‍රශ්න තියෙන අවුරුදු 20 - 21 ගෑණු ළමයිත් රස්සාවක් කරලා ගෙදර මිනිස්සුන්වත් බලාගෙන ඉගෙන ගන්න වැඩත් කරනවා.
    උබට වගකීමක් අරන් වැඩක් කරන්නම බැරිද බන් ? හැම එකටම අඩන්නේ?
    උඹට මනුස්සයෙක් උනත් උදව් කරන්න අකමැති එකපාරක් උදව් කරාම උබ කොහොල්ලෑ ගුලිය වගේ ආයෙ ආයෙ කරදර කරන හින්දා

    :no:
    ඇත්ත නම් අවුලක් නෑ. සමහරු ඉන්නව හිතේ ගතිය පිහිටන්නෙ එහෙම. මොක කරත් හැටි. හදාපු විදිහ වෙන්නත් පුලුවනි. නමුත් මුගෙ අම්මට හිත සැනසීමෙන් මැරෙන්නත් බැහැනෙ මෙහෙම වෙනකොට. කොල්ලා මොනා කරගයිද මම නැතිකොට කියල. එක්කො ළමයි එක්ක ගෑණියෙක් හරි බන්දලා දෙන්ඩෝනෙ මූව මැනේජ් කරන් ගේම ගහන්ඩ.

    this is what childhood abuse does to you, doesn't matter you're being real or attention seeking
    සප් බ්‍ර, වස්ට්ස් ගොයිනොන් ඉන්ද රෙඩිට් දීස් ඩේස් ? දෙම් ඩෙම්ස් වයිනින් ඇන්ඩ් හැවින් මෙල්ට්ඩවුන්ස් ස්ටිල්? බගර්ස් ආ ස්ටිල් අනේබල්ටු අන්ඩර්ස්ටෑන්ඩ් දැට් දෙ ආ ඉන ෆකින් එකො චේම්බ.
    ------ Post added on Nov 11, 2024 at 5:37 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    අවුරුදු 36ක් වෙලත් පොන්නයෙක් වගේ හැසිරෙන්නෙ ඇයි කියන එක නම් ප්‍රශ්නයක්
    ඔයිට වඩා ප්‍රශ්න තියෙන අවුරුදු 20 - 21 ගෑණු ළමයිත් රස්සාවක් කරලා ගෙදර මිනිස්සුන්වත් බලාගෙන ඉගෙන ගන්න වැඩත් කරනවා.
    උබට වගකීමක් අරන් වැඩක් කරන්නම බැරිද බන් ? හැම එකටම අඩන්නේ?
    උඹට මනුස්සයෙක් උනත් උදව් කරන්න අකමැති එකපාරක් උදව් කරාම උබ කොහොල්ලෑ ගුලිය වගේ ආයෙ ආයෙ කරදර කරන හින්දා

    :no:
    කොහොල්ල ගුලිය අලෝගනින් බොගෙ පයියෙ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,855
    17,900
    113
    ඉතින් අපිට පාන්ද හුත්තෝ. එළකිරි කියන්නෙ උඹේ personal journal එක නෙමෙය්. bookshop එකකින් ඩයරියක් අරන් ඒකෙ ලියපන්
     
    • Dislike
    Reactions: AnuradhaRa

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    එක්කො ළමයි එක්ක ගෑණියෙක් හරි බන්දලා දෙන්ඩෝනෙ මූව මැනේජ් කරන් ගේම ගහන්ඩ
    මූ බබා වෙන විදියට ඒ ගෑණිට තව ළමයෙක් වැඩි වෙනවා මිසක් පිරිමියෙක් හම්බෙන්නේ නෑ :confused:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    සප් බ්‍ර, වස්ට්ස් ගොයිනොන් ඉන්ද රෙඩිට් දීස් ඩේස් ? දෙම් ඩෙම්ස් වයිනින් ඇන්ඩ් හැවින් මෙල්ට්ඩවුන්ස් ස්ටිල්? බගර්ස් ආ ස්ටිල් අනේබල්ටු අන්ඩර්ස්ටෑන්ඩ් දැට් දෙ ආ ඉන ෆකින් එකො චේම්බ.
    haha, multiple subreddits being liberated from leftists mods. conservatives coming to reddit in mass numbers after Joe Rogan podcast.

    meanwhile meltdown still going on, suicide posts, family ditching posts all over there :(
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අම්මා Hospital දැම්මා ඊයේ අලුයම් අර මම කිව්වේ නෑදෑයෝ ගෙන් උදව් ඉල්ලන්න ගියාම යන්න යන්න කියලා එළවා ගත්තා කියලා. මම ඒ වෙලාවේම 1990 ට කතා කළා එයාලා ආවා ගොඩක් ඉක්මනින් අරන් ගිහින් අම්මට Hospital එකේ දුම් ඇල්ලුවා ඔක්සිජන් දුන්නා ඊට පස්සේ අඩු වුනා. අද උදේ ටිකට් කැපුවේ මාමා කෙනක් ඉන්නවා එයානම් උදව් කළා මට

    ජිවිතේ පලවෙනි වතාවට තනියම හිටියේ රෑට , බයක් නම් නැහැ කිසිම නිදා ගත්තා හොදටම උදේ වෙලා ඇහැරුනේ
    එත් සැරෙන් සැරේ අම්මා යි මාමායි Call කරා තනියම ඉන්න නිසා
    මම පෙරේදා ඉදලා කෑවේ නැහැ බත් බිස්කට් කළා කිරි බිව්වේ , අද උදේ වෙනකොට විසික් වෙනවා වගේ උදේ කඩෙන් ගෙනල්ලා කෑවා දැනම් හොදයි.

    නෑ අයගෙන් සත්තු උන එක මගේ හිතට වදයක් මට පාරේ යන්න මොකක් ද වගේ

    මම බොරු කියනවා කියපු නිසා මේක දැම්මේ මේ මම Call කල එක 1990 ට Dialog My Account එකේ Call Log එක ඊයේ දවසේ

    HactEh5O5T.png
    තනියෙම නිදා ගන්න බය නැද්ද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පුකටත් අලෝ ගනින්
    අනුරාධ වගේ නිකමෙක් නෙමෙයි හැබැයි නදුන් කියන්නේ. කොහොම හරි රස්සාවක් කරනවා.

    අනුරාධ අම්මගේ පෙන්ෂන් එකට විදිනවා. ලැජ්ජා නැද්ද.
     
    • Love
    • Haha
    Reactions: Kalegana and vito

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඇත්තටම බන් යාළුවෙක් ආශ්‍රය කරපන් ලගින්. එතකොට ඔය හිතට එන කරදර පොඩ්ඩක් කියලා නිදහස් වෙන්න. හැබයි ඉතින් උටත් වදයක් වෙන්න යන්න එපා. හිතට එන ප්‍රශ්න වලින් බේරෙන්න තියන එක විදිහක් එක. අනික යාළුවෝ ටිකක් හදා ගනින්. මොකක් හරි උදව්වක් ගන්න උනාම උන් කරලා දෙනවා
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,021
    113
    ko bn date eka pennan nane umbe eke.ape nan date eka thiyenawa. one pukak apita moko. ammala sambanda karala kari katha kiyanawa nan ewa umbata labai :rolleyes:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    haha, multiple subreddits being liberated from leftists mods. conservatives coming to reddit in mass numbers after Joe Rogan podcast.

    meanwhile meltdown still going on, suicide posts, family ditching posts all over there :(
    සෝ අම් ජස්ට් ක්‍යුරියස්, වට් එක්ස්සැක්ට්ල් ඩිඩ් යූ මීන් බයි "ලිබරේටින් සබ්රෙඩිට්ස්" ? අ-මීන්, වීතවුට් රෙඩිට් මැනේජ්මන්ට්ස්' ඉන්වෝල්ව්මන්ට්, නෝ වන් කැන් කැප්චර් ද ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆ් එනි සබ්රෙඩිට් ඉස්න්ට් ඉට් ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    තනියෙම නිදා ගන්න බය නැද්ද?
    මට වෙනම room එකක් තියෙනවා එකේ තමයි ඉන්නේ
    මට හෙබරිස්සාව තියෙනවා මට හතියට අවා නම් මාව අරන් යන්න කෙනක් නැති වෙන එකට බයක් තිබුන
    එක නිසා ගෙදර අය කතා කරේ නිතර
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    අනුරාධ වගේ නිකමෙක් නෙමෙයි හැබැයි නදුන් කියන්නේ. කොහොම හරි රස්සාවක් කරනවා.

    අනුරාධ අම්මගේ පෙන්ෂන් එකට විදිනවා. ලැජ්ජා නැද්ද.
    ඒකනම් ඇත්ත නදුනට මෙහෙම වෙලා තියෙන්නෙ හරි හමන් සමාජ ආශ්‍රයක් නැති එක සහ අම්ම හැම මගුලටම ඇගිලි ගහන එක.

    අනුරාධ කියන්නෙ දස කැරියෙක්, බැරි බැරියාව දාල ABCD කියල පිනට කාකා ගෙදරට වෙලා ඉන්නව.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඒකනම් ඇත්ත නදුනට මෙහෙම වෙලා තියෙන්නෙ හරි හමන් සමාජ ආශ්‍රයක් නැති එක සහ අම්ම හැම මගුලටම ඇගිලි ගහන එක.

    අනුරාධ කියන්නෙ දස කැරියෙක්, බැරි බැරියාව දාල ABCD කියල පිනට කාකා ගෙදරට වෙලා ඉන්නව.
    ඔව් ඇත්ත. විලි ලැජ්ජා නැති පින් බතෙක් අනුරාධ කියන්නේ.
     
    • Like
    Reactions: Bimmer

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    ko bn date eka pennan nane umbe eke.ape nan date eka thiyenawa. one pukak apita moko. ammala sambanda karala kari katha kiyanawa nan ewa umbata labai :rolleyes:
    ඔන්න සම්පුර්ණ ලොග් එක දිනය එක්ක

    MpXLOCzn8A.png
     
    • Like
    Reactions: Ysa Karu