windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ලා මම තාම අප්ඩේට් මුකුත් දාගත්තේ නැ

    මේ වර්ෂන් එකේ ඉද්දීම සිංහල කීබෝර්ඩ් එකක් මට දාගන්න අමාරුද
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සොහොන;20041342 said:
    DBsxq5B.png


    ලුමියා 540 ගත්තා බන් +++

    යුරෝ 120 වුනා

    තාම කවරයෙන් එලියට ගත්තා විතරයි

    එළ එළ Congratulations මචෝ..! :cool:
    11.gif
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සොහොන;20042272 said:
    මචන්ලා මම තාම අප්ඩේට් මුකුත් දාගත්තේ නැ

    මේ වර්ෂන් එකේ ඉද්දීම සිංහල කීබෝර්ඩ් එකක් මට දාගන්න අමාරුද

    උඹට 10 දාන්න වෙනවා මචං
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සොහොන;20042532 said:
    :D පටන් ගත්තා බන් වැඩ ටික තාම ඩවුන් වෙනවා



    එළ එළ 10 එකට Update කරලා ආයේ Update නැති වෙනකම්ම Update Check කරලා මතක ඇතුව Reset එකක් දීලා App ටික Install කරගන්න :)
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    10 දැම්මා දැන් නම් ටිකක් shaape

    ඒ උනාට මට ඕනම option එකක් නෑනේ බන්
    call කරන කෙනාගේ name එක කියවෙන option එක
    දැන් මේකේ තියෙන්නේ msg read කරන option එක විතරයි
    ඒකටත් cortana on කරන් ඉන්න ඕන කියහන්කෝ ශික් :sorry::sorry::sorry
    :
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොන;20041955 said:
    zagqtYr.png
    fmMRtXY.png


    TDm1N1F.png
    iRMDlku.png


    Ol21sze.png


    මෙන්න මල් බබා ඉල්ලුවානේ තව ෆොටෝ ටිකක්

    ලුම්යා 540

    අර චාර්ජ් වෙන එක හැටිලු නේද අවුලක් නැ :shocked:
    අන්න පුතා නියමයි
    පට්ට සහෝ ෆෝන් එකේ ලුක් එක
    වින්ඩොව්ස් 10 ගහපන් ඕකට

    වින්ඩොව්ස් ෆෝන් වෙන ෆෝන් වගේ ඔෆ් කරලා චාර්ජ් කරන්න බැහැ සහෝ
    ඔන් කරලම තමයි පුළුවන්
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    වින්ඩෝස් කස්ටිය කොහි ගිහිල්ලද.......
     
    Status
    Not open for further replies.