~40k wage(25ml ewa). Ubalage shot 100ml unoth 10i ithin.
Normal api bonne ml kiye witara shotda bn..
~40k wage(25ml ewa). Ubalage shot 100ml unoth 10i ithin.
Normal api bonne ml kiye witara shotda bn..
Man hithanne shot 20 - 25k wage puluwan wei.
ඒක තමා මමත් අහන්නේ...
ඒව සෙට් වීම් ද?![]()

හරි ඉතින් අපි මෙහෙම කරමු....
එවෙලෙට කඩෙන් අරන් හදාගන්න පුළුවන් කටගැස්ම ඔතනදී පිළියෙල කරගන්න පුළුවන් නේ...
හවස 7 ට විතර පටන් ගත්ත නම් පාන්දර 3 විතර වෙද්දි සෙටමෝල ඉවර කරලා මට උදේ හයයි ගානට තියන කෝච්චියේ ගෙදර එන්නත් පුළුවන්![]()
@#$%^&*()(*&(^%$@#$%^&*()(*&%%$^&*)_+(*&*^%$#$%^&*(

අපි සති ගානක් තිස්සේ ප්ලෑන් කරපු එකට එන්න උඹට බෑ...... උඹ මේ කෝල් එකක් දීලා පැය ගානෙන්.... අපි අපේ වැඩ ඔක්කොම වැඩ නවත්තලා තෝ වගේ හුඹස් මැට්ටෙක් එක්ක සෙට් වෙන්න එන්න ඕනා..... අපිට පුකේ අමාරුව කියලා හිතන් ඉන්නවද සහෝ.....?? 

@#$%^&*()(*&(^%$@#$%^&*()(*&%%$^&*)_+(*&*^%$#$%^&*(
![]()

ඇයි එද කිව්වේ එහෙනම්... මාළඹේට ඇවිල්ලත් ගියා. කෝල් එකක් දෙන්න බැරිද? කෝල් කලා නම් එන්වනේ කියලා![]()

ඈ බොල ගොන් හොට්ටෝ...... උඹ එන එන වෙලාවට අපි ෆ්රීද...?? ෆ්රී උනත් එන්නේ නෑ මම නම්....... 
ඔය බෙබාලා එක්ක බොන්න යන්න එපා බන්![]()

ඈ බොල ගොන් හොට්ටෝ...... උඹ එන එන වෙලාවට අපි ෆ්රීද...?? ෆ්රී උනත් එන්නේ නෑ මම නම්.......
![]()

ඔව්..ඔව්....හරි හරි...බලමුකෝ..
මොනා හරි හොඳ විදියක් කරමු
මං එදා වගේ කොටුවට ඇවිත් ඔබතුමාට කෝල් එකක් දෙන්නම්..දැන් පිටත් වෙන්න යන්නේ කොටුවෙන්, පැය එක හමාරකින් විතර ඔතන කියලා...
එන අතර මගින් අඩුම කුඩුම ටිකත් අරගෙන එන්නම්...ඒ එන අතර මගින් බඩා මාමිටයි, අනිත් මාමලාටයි කෝල් කරලා කියන්නම් මං ඔන්ද වේ, සෙටමෝල පටන් ගන්න කලින් එන්න කියලා..
මෙහෙම හොඳයි නේ![]()
ඔව්..ඔව්....
උඹට හැම එකා ගෙන් ම හුප්පද ටිකක් අහගන්න නං ඔය මෙතඩ් එක හොදයි තමයි!

හරි හරි මාමේ..
හවස ශොප් එක වැහුවයින් පස්සේ ගෙදර යන එකනේ තියෙන්නේ...
ගෙදරට කෝල් එකක් දුන්නා අද එන්න ටිකක් පරක්කු වෙයි කියලා...
කෙලින්ම අදාල ස්ථානයට බයික් එකේ ආවා..ඉවරනේ![]()

අනේ මෙහ්...... මෙතන ඉන්න හැම එකාම ශොප්ද කරන්නේ හොට්ටෝ.... අනික හැම එකාම ස්ටෑන්ඩ් බයි ඉන්න ඕනද තෝ හෝ හපුටුවා මේ අද එයි.... මේ හෙට එයි කියලා හිතාගෙන..... 
තෝ තව සමයන් කියවපන් පුටේ..... අන්න පෙරාත් උඹට ජාතිය ඇමතුවා..... ඒ කියපුවා මෙතන දාන්න බෑ..... සංස්කරණය කරොත්..... $%^&*(^%$%^&*(*&^%^&*()(*&^%$%^&*&^%^&*()(*&^&*(*^%$$%^&*( විතරයි දාන්න වෙන්නේ කියලා විතරක් මතක් කරගෙන උඹේ ඔය ක්ෂණික මෝචන සෙට් වීම් ගැන තව දුරටත් දොඩෝපන්...... 

රෑ 8:30 ට විතර කෝල් කරන්න ඕනේ "සෙටමෝලට එන් නැද්ද බං . මං ඇවිත් ඉන්නේ මේ" කියලා![]()

නිකමට අපේ සෙට් එකේ එකෙක්ට කෝල් එකක් දීපන්කෝ බලන්න උඹ...... මොනවද උඹ අහගන්නේ කියලා බලන්න....... 