මොකටද කැමති?

මොකටද කැමති?


  • Total voters
    121

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරියේ කාලයක් තිස්සේ එක එක්කෙනා අහන ප්‍රශ්න දැක්කම මට මේක දැනගන්න හිතුනේ.
    සමහරු අහනවා පර්සනැලිටි එක හදාගන්නේ කොහොමද කියලා සමහරු අහනවා කෙල්ලෙක් යාලු කරගන්නේ කොහොමද කියලා. මේ වගේ සැහෙන්න ප්‍රශ්න. ඔයාලට මේ පෝල් එකේ විෂයන් වලින් වඩා වැදගත් මොකක්ද? මේ හැකියාවන් ඉගෙන ගන්න ලැබුනොත් ඉගෙනගන්න වඩා කැමති මොනවද කියලා කියමු බලන්න.