• Jul 4, 2009
    7,259
    462
    83
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕන.

    අපේ ගෙදර කලින් ADSL line එකක් තිබුනා. රවුටර් එක තිබුනෙ මගෙ කාමරේ. ටෙලිපෝන් කේබල් එක කාමරේට ඇදල තමා තිබුනෙ split er එකක් ගහල. ඊයෙ පෙරේදා Peo TV ගත්තා. ඒකත් එක්ක තව රවුටර් එකක් හම්බුනා. උන් ඇවිත් සාලෙ උන්ගෙ රවුටර් එක හයි කරල ගිහින්. දැන් මගෙ කාමරේ රවුටර් එකේ internet වැඩ නෑ. මේක හදා ගන්නෙ කොහොමද ?
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,179
    367
    83
    Kurunegala
    maath danna widihata eka paara router dekama wada karan na bn. Ebay eke 700ta withara tiynawa wifi adapter ekak. ekak aran gahaganin. iwarane case eka.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සුදු මහත්තයා;20045077 said:
    machan ea kiwwe Ethernet cable ekakin da ? kamare router eka independent wada karanna hada ganna barida ? :rolleyes::rolleyes:
    ow mchn ethernet cable ekakin thamai :yes:
    independent widihata use karanna baa. kaamare router eka switch ekak widihata thamai use karanna wenne :)