ලීක් උන SL Army, LTTE videos වගයක්..

SLhuman

Well-known member
  • Jan 8, 2016
    3,286
    3,552
    113
    මේ සමහර ඒවනම් මචන් ltte එකෙන් බොරුවට manipulate කරන්න උන්ම හදපු ඒවා..
    when the photos are disadvantageous to you yes....if not we accept it ....come on bro. lets learn to call a spade a spade. when Australian army got caught doing bad things in Afghanistan they had an impartial inquiry and it was done in a transparent manner,

    යුද්දෙ පැත්තකින් තිබ්බොත්, දෙපැත්තෙම මොළකරුවෝ වැඩකරුවෝ රටට අහිමි වුණා එච්චරයි.
    correct it was a useless war and no one got anything out of it. also if the Tamils did not rise up they would have lived very miserable lives. no water connections. no education....no electricity infastrucuture so they had to fight. we learnt it the hard way.
    ------ Post added on Jan 22, 2024 at 10:45 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    18,008
    22,387
    113
    ඔය දවස් වල අපි පන්තියෙ වැඩක් කරේම නැති තරම්. සීන් එක මොකද වෙන්නෙ කියල බලන් හිටියෙ. ටීචර්ල එන අයත් සෙට් වෙනව. මන් ගාව මතක විදියට තිබුනෙ N95 ෆෝන් එකක්. ඕකෙන් නෙට් එක refresh කර කර බලන් ඉන්නව. TV phone තියන උන් චැනල් ටික දාගෙන ඉන්නව සිරා සීන් එක.

    එකෙක් හිටිය උගෙ තාත්ත ආමි එකෙ කොමාන්ඩර් කෙනෙක්. ඌට පට්ට ඩිමාන්ඩ් එක විස්තර දැනගන්න. ඒ උනාට ලොකුවට උගෙන් මොකුත් ආවෙ නෑ

    මම ගාවත් තිබ්බා, හාර්ඩ් එක ගියා. ඒක හොඳයි බන්....ඕවා කැරකුනේ ආපහු ආමි එකට විරුද්ධවයි. කොහොමත් ලෝකේ හැටි යුද්ධෙන් පැරදුන එකාට තමයි අනුකම්පාව.

    මෙලෝ රහක් නැති ජොබ් එකක් අතෑරලා ඇවිත් අන්තිම කාළේ මාත් මනසින් යුද්ධේ හිටියේ.
     

    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    ඕවා නැති වුන එකමයි හොද.
    ඒත් ඕවා ඇති වුන විදිහ ඇති කරපු විදිහ ඒවලින්න ගොඩ ගිය අය ගැන නම් හැමදාම ඉතිහාසයේ කියවෙන්න ඕනි කියලා හිතෙනවා.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,282
    1,820
    113
    when the photos are disadvantageous to you yes....if not we accept it ....come on bro. lets learn to call a spade a spade. when Australian army got caught doing bad things in Afghanistan they had an impartial inquiry and it was done in a transparent manner,
    transparent way :P? No soldier has been tried or punished so far, but the Australian government took කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව
    and has prosecuted the whistleblower who exposed the war crimes. Nice move.......

    https://theconversation.com/david-m...ill-it-end-whistleblowing-in-australia-218108