ලීක් උන SL Army, LTTE videos වගයක්..

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,081
    2,592
    113
    Mata recently telegram channel ekkin video tikak balanna hambuna. Man hithanne channel 4 eken documentary hadapuwada kohedo video 10k wage. Tamil kellange heluwa thamai godakma thibbe. EA channel eke video download bha share baha forward bha
    Channel username or Invite link ekak denna. Download karala dannam.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,291
    1
    55,735
    113
    Kaduwela
    Uloz.to එකේ තිබ්බා කොටි ආමි එකෙ කොල්ලොන්ව මරණ විඩියෝ වගයක්.
    ඒවා ඩිලිට් වුනේ නෑ මොකද උන් ෆයිල් ඇතුලෙ දාලා තිබ්බෙ.
    අර "මායිම් ගමේ වීරමනි" සින්දුව බැක්ග්‍රවුන්ඩ් දාපු ඇම්බුශ් විඩියො එකෙ ඔරිජිනල් එක එහෙම තිබ්බා.
    මේ ලගකදි ගිහිල්ලා බලද්දි uloz.to කාරයෝ ඔක්කොම යූසර් ෆයිල් අයින් කරලා. අපරාදෙ 😥
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,383
    1
    8,089
    113
    Try wayback machine

    ඉස්සර මයිනා යුද්දෙ දිනලා Parliament එකේ කරපු කතාව ඉස්කෝලේ live දුන්නා මතකද
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    12,000
    19,648
    113
    Try wayback machine

    ඉස්සර මයිනා යුද්දෙ දිනලා Parliament එකේ කරපු කතාව ඉස්කෝලේ live දුන්නා මතකද
    ඒ කාලේ අපි නම් ඉස්කෝලේ ගිහිං ඉවරයි.
     
    • Like
    Reactions: narihashan

    Mint90

    Active member
  • Mar 2, 2015
    722
    178
    43
    Sri lanka
    යුද්දෙ පැත්තකින් තිබ්බොත්, දෙපැත්තෙම මොළකරුවෝ වැඩකරුවෝ රටට අහිමි වුණා එච්චරයි.
    ඇත්ත මචන්, අරමුනු මොනවා උනත්, යුද්දෙනුයි, jvp කාලෙ උන සිද්දි වලිනුයි දෙපැත්තෙන්ම නැති උනේ අපෙ රටේ වටිනම මිනිස්සු ටිකක්. ඊට අමතරව තව වැඩ කරන්න හිටපු මිනිසු ගොඩක් රටින් පිට උනා. ඔවා ඔක්කොගෙම ප්‍රතිඵල තමයි දැන් අපිට පේන්න තියෙන්නෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,673
    35,520
    113
    සේදවත්ත
    nothing too crazy. but nonpopular ones

    https://www.flickr.com/photos/38006479@N08/
    කොටි ගෑනු නිරුවත් කරලා අපේ උන් මාරම ආතල් එලල් අරන් නේද 🤷
    මාස ගානක් කරවල වෙලා ඉන්නකොට මේ වගේ මැරුණ මලකදන් උනත් අවුලක් නැතුව ඇති .

    පිරිමි උන්ව නිරුවත් කරලා නෑ ගෑනු විතරයි
     
    • Haha
    Reactions: tilvin-silva

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,067
    719
    113
    36
    මොන ලබ්බකටද පරණ මගුල් ? අප්පච්චිට ඔක්සිජන් දෙන්නද හදන්නේ මේවා දාලා ?
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,264
    1,967
    113
    යුද්දෙ පැත්තකින් තිබ්බොත්, දෙපැත්තෙම මොළකරුවෝ වැඩකරුවෝ රටට අහිමි වුණා එච්චරයි.
    Aththatama wune oke anith patta neda bn. kawadawath molayak thiyena ekek yuddekata yanne na neda. hamadama balaya thiyena kapati ewun tika yudde patan gaththa. gamwala ahinsaka kollo kello jiwitha walin wandi gewwa. tamil and Sinhalese degolloma. gamwala duppath nugath kollo kawadawath officer post gatte na neda. habayi yudden maruna 20000 + soldiers la. officers la 1000ta th aduyi neda. mama waradinam niwaradi karanna.
     
    • Like
    Reactions: speedmalli

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,416
    1,808
    113
    Nugegoda
    කොටි 1995 දි විතර සාරගවර්ධන නැවට ගහපු එකේ කොටි වාර්තා වැඩසටහනක් හාඩ් තිබුණ වගේ මතකයි.
     

    oshan323

    Junior member
  • Oct 29, 2016
    91
    49
    18
    Poland
    අර හෙඩ්සොට්එක වැදිලා උස්සන් එනඑක මතකයි බම්. 4n වලින් shair උනෙ
     
    • Like
    Reactions: Flappybird