මේක මට උනේ 2008-2009 යුද්ධෙ peak එකෙ තිබ්බ කාලෙ.
උබල බලලා තියනව නේද අර LTTE එකෙන් ආමි කොල්ලො අරන් යන truck එක්කට ambush එකක් ගහන් video එක..? ඒක උන්මනෙ video කරල තිබුනෙ.
මට ඔය වගේ video මාර ගොඩක් හම්බුනා ඒ දවස්වල ආමි හිටපු අයිය කෙනෙක්ගෙන්. පොර නිවාඩු ආවට පස්සෙ ඒ ටික මන් pc එකට කොපි කරල තියාගත්තා. අපේ ගමේ ආමි ගිය දෙන්නෙගෙ මිනීත් ගෙවල්වලට ආවා ඔය අස්සෙම.
ගොඩක්ම තිබුනෙ LTTE උන්ගෙ phones වලින් ගත්ත videos, photos.
ඒ වගෙම උන්ගෙ උන්ව motivate කරන්න පෙන්නන්න Tamil වලින් voice කරල හදපු video ටිකකුත් තිබුනා.
කොටි පණපිටින් අල්ලලා video කරපු ඒවා තිබුනා.
LTTE මාලතී බලකායෙ කෙල්ලො සෙට් එකක් ආමි එකට ඇම්බුශ් කරන එකක් තිබුනා. ඔහොම ඔහොම ගොඩක් තිබුනා ඕව බලල තියන උන් එකෙක් දෙන්නෙක් හරි මෙතන ඇති.
කටුනායකින් kafeer එකක් උස්සපු වෙලේ ඉදන් ගහල එනකන් video කරපු එකක් තිබුනා. ඒ මිශන් එක ෆේල් වෙනවා.
තව casuality සෙට් එක්කුයි ආමි එකේ කොල්ලො මැරුණ තුන් දෙනෙක් විතර බොඩිස් දාන් එන video එකක් තිබ්බා ඒකෙ නම් අමු බැනුම් බනිනව ඇවිත් බාපු ගමන් හරියට වැඩෙ කරේ නෑ කියලා.
කුණුහරප විතරයි ඉතින්.
Sniper නීරෝ ට headshot එක වැදිලා උස්සන් එන video එක තිබුනා එතන. ඈතින් අරන් එනවා නීරොට වැදුනා කියල දෙන්නෙක්. මේ පැත්තෙ FDL එකේ ඉන්න කොල්ල vidoe කරල තිබුනෙ ඒක.
ඒ දවස්වල 64 gb space තිබුනෙ මගෙ pc එකේ. පස්සෙ කොහොම හරි ඔය video ටික නැති උනා මගෙ අතින් pc එක format කරද්දින්..
දැන් තිබුනාන මාරම වටිනව ඒ ටික.. GB බර ගානක් තිබුනා. මන් ගාව විතරක් නෙමෙයි ඒ දවස්වල ඔහොම video නිතර share උනා. Internet තිබුනෙ නෑනෙ කිහිප දෙනෙක් අතේ විතරයි ඕව තිබුනෙ.
අදටත් මාරම අවුල් ඒ ටික නැති උන එක ගැන. බලපු උන් මෙතන ඇති. ඒ කාලෙ army කොල්ලො ගොඩක් ගාව තිබුනෙ අර speaker 7ක් තියන පිටිපස්සෙ ලයිටි පත්තු වෙන චයිනීස් TV phone එක.
මාර විදියට video එලීයට ආවා. ගම්වල ආමි කොල්ලො හිටපු උන් දන්නවා.
උබල ගාව ඔය මන් උඩ කියපු ඒව ටික තිබුනොත් share කරපන්. ඒව නැති කරගත්ත එක පට්ට අවුල්.