ලීක් උන SL Army, LTTE videos වගයක්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    944
    1,688
    93
    Earth
    මේක මට උනේ 2008-2009 යුද්ධෙ peak එකෙ තිබ්බ කාලෙ.
    උබල බලලා තියනව නේද අර LTTE එකෙන් ආමි කොල්ලො අරන් යන truck එක්කට ambush එකක් ගහන් video එක..? ඒක උන්මනෙ video කරල තිබුනෙ.

    මට ඔය වගේ video මාර ගොඩක් හම්බුනා ඒ දවස්වල ආමි හිටපු අයිය කෙනෙක්ගෙන්. පොර නිවාඩු ආවට පස්සෙ ඒ ටික මන් pc එකට කොපි කරල තියාගත්තා. අපේ ගමේ ආමි ගිය දෙන්නෙගෙ මිනීත් ගෙවල්වලට ආවා ඔය අස්සෙම.
    ගොඩක්ම තිබුනෙ LTTE උන්ගෙ phones වලින් ගත්ත videos, photos.
    ඒ වගෙම උන්ගෙ උන්ව motivate කරන්න පෙන්නන්න Tamil වලින් voice කරල හදපු video ටිකකුත් තිබුනා.
    කොටි පණපිටින් අල්ලලා video කරපු ඒවා තිබුනා.
    LTTE මාලතී බලකායෙ කෙල්ලො සෙට් එකක් ආමි එකට ඇම්බුශ් කරන එකක් තිබුනා. ඔහොම ඔහොම ගොඩක් තිබුනා ඕව බලල තියන උන් එකෙක් දෙන්නෙක් හරි මෙතන ඇති.

    කටුනායකින් kafeer එකක් උස්සපු වෙලේ ඉදන් ගහල එනකන් video කරපු එකක් තිබුනා. ඒ මිශන් එක ෆේල් වෙනවා.
    තව casuality සෙට් එක්කුයි ආමි එකේ කොල්ලො මැරුණ තුන් දෙනෙක් විතර බොඩිස් දාන් එන video එකක් තිබ්බා ඒකෙ නම් අමු බැනුම් බනිනව ඇවිත් බාපු ගමන් හරියට වැඩෙ කරේ නෑ කියලා.
    කුණුහරප විතරයි ඉතින්.
    Sniper නීරෝ ට headshot එක වැදිලා උස්සන් එන video එක තිබුනා එතන. ඈතින් අරන් එනවා නීරොට වැදුනා කියල දෙන්නෙක්. මේ පැත්තෙ FDL එකේ ඉන්න කොල්ල vidoe කරල තිබුනෙ ඒක.

    ඒ දවස්වල 64 gb space තිබුනෙ මගෙ pc එකේ. පස්සෙ කොහොම හරි ඔය video ටික නැති උනා මගෙ අතින් pc එක format කරද්දින්..

    දැන් තිබුනාන මාරම වටිනව ඒ ටික.. GB බර ගානක් තිබුනා. මන් ගාව විතරක් නෙමෙයි ඒ දවස්වල ඔහොම video නිතර share උනා. Internet තිබුනෙ නෑනෙ කිහිප දෙනෙක් අතේ විතරයි ඕව තිබුනෙ.

    අදටත් මාරම අවුල් ඒ ටික නැති උන එක ගැන. බලපු උන් මෙතන ඇති. ඒ කාලෙ army කොල්ලො ගොඩක් ගාව තිබුනෙ අර speaker 7ක් තියන පිටිපස්සෙ ලයිටි පත්තු වෙන චයිනීස් TV phone එක.
    මාර විදියට video එලීයට ආවා. ගම්වල ආමි කොල්ලො හිටපු උන් දන්නවා.

    උබල ගාව ඔය මන් උඩ කියපු ඒව ටික තිබුනොත් share කරපන්. ඒව නැති කරගත්ත එක පට්ට අවුල්.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    944
    1,688
    93
    Earth
    Tamilnet ekata masa kipayakata kalin ghin baluwa VPN dagena
    Tika welawakin browser ekata virus ekk i fect una
    ඒකෙ ඒව බලල තියනවා මචන් මන් නෙට් එක පීරලා හෙව්ව අර මට හම්බුන ටික තියේද කියලා.. කොහෙවත් නෑ..ඒ කාලෙ පෙන් එකක්වත් නෑ බන් අවුරුදු ගානක් කොහොම හරි තියන් හිටියා. එක පාරක් hard එක ෆුල් ෆෝමැට් කරන්න වෙලා තමයි නැති උනෙ ඔය ටික.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    944
    1,688
    93
    Earth
    පට්ට අවුල්
    ow ooi thibunanam meeke share karanawa ee tika baluwe nathi unta balanna.. "Nero Iwarai" kiyala ussan ena video eka thapparayak naara oluwa athulen play karanna puluwn mata.. shok unaa eekatanam

    Some things are better lost than kept
    Agree.. යට ගිය දේවල්නෙ මචන් දැකපු උන්ගෙ හිත් ඇතුලෙ තියනව ඉතින් memories. ජාතිවාදී සීන් එකක්නම් නෑ බන් මගෙ මන් ඒත් මිලිටරි inside stories balanna kiyawanna aasai issara idan. eekai hewwe. හැම මනුස්සයම එකයි මට..
    ------ Post added on Jan 20, 2024 at 2:44 PM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,747
    4,801
    113
    සමන් කුමාර රාමවික්‍රමගෙන් ඉල්ල ගන්න වෙන්නේ...
    රට බන්කලොත් කරන්න නේ හදන්නේ :P :P
    අන්තිම කාලේ ආමි කොල්ලන්ට පොන් ගෙනියන්න තහනම් කලා කියල කතවක් ගියා, මොකද ඔය වීඩියො තමා ජිනීවා වල හොදටම කලේ. පොඩ්ඩක් එඩිට් කරන්න විතරනේ ඔනේ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    944
    1,688
    93
    Earth
    සමන් කුමාර රාමවික්‍රමගෙන් ඉල්ල ගන්න වෙන්නේ...
    රට බන්කලොත් කරන්න නේ හදන්නේ :P :P
    අන්තිම කාලේ ආමි කොල්ලන්ට පොන් ගෙනියන්න තහනම් කලා කියල කතවක් ගියා, මොකද ඔය වීඩියො තමා ජිනීවා වල හොදටම කලේ. පොඩ්ඩක් එඩිට් කරන්න විතරනේ ඔනේ
    sira kathawa.. pora gaawath nathuwa athi.. Oowa share une samanya sebalu athe vitharai.. Un niwadu aawama kollonta pennanawa ithin . Iskoleta phone geniyanna thahanam karaata api genichcha wage thamai mchn
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,306
    5,892
    113
    හෙල බිමේ
    සමන් කුමාර රාමවික්‍රමගෙන් ඉල්ල ගන්න වෙන්නේ...
    රට බන්කලොත් කරන්න නේ හදන්නේ :P :P
    අන්තිම කාලේ ආමි කොල්ලන්ට පොන් ගෙනියන්න තහනම් කලා කියල කතවක් ගියා, මොකද ඔය වීඩියො තමා ජිනීවා වල හොදටම කලේ. පොඩ්ඩක් එඩිට් කරන්න විතරනේ ඔනේ
    සමනට මොකද බං උනේ..? ඌ social media එකක වත් නෑ
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    17,565
    1
    30,575
    113
    ප*යාගල
    sorry.com
    apo owa forum wala katha karnna epa bn illan kanna wenne. GT gen illapu gaman ubalage details denna wenwa utath

    සමනට මොකද බං උනේ..? ඌ social media එකක වත් නෑ
    pora refugee dagena rata panna videoth argena. dn penna na uge gana u hamba karagattane.
    ------ Post added on Jan 20, 2024 at 3:35 PM
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    4,721
    5,727
    113
    සමනට මොකද බං උනේ..? ඌ social media එකක වත් නෑ
    ඌ තමයි ලු චැනල් 4 එකට වීඩියෝ දීලා තියන්නේ ලංකාවට විරුද්ධව කේස් අදින්න. ඌ දැන් කැනඩාවෙ හරි වෙන රටක හරි දේශපාලන රැකවරණ යටතේ ඉන්නවා මම හිතන්නේ.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    944
    1,688
    93
    Earth
    million ganan salli hambuna uta. dn paduwe innawa athi uge wade kerunane. uge familiy eke kollek mama adunanawa. pora nm issara uncle ekka photo damma. dan dala. na awurudu 10-12 withara
    ado. ee monw karatada salli hambune? war reports?

    Chande lan weddi tamai kollanta yudde matak wenneee nehh :rolleyes:
    wikarada bn ehema ekkata nemei magulak krnnda meeke kiriye daala yudde mathak karala.
    ------ Post added on Jan 20, 2024 at 4:11 PM
     
    • Like
    Reactions: NRTG and VPS09