අපෝ ඔව් යුරාජ් අයියේ..මූ මේ දැනුත් අපෙන් ආතල් එකක් ගන්නේ...
නිකම් අපිට මල පනින එක විතරයි වෙන්නේ මූ අතල් ගන්නව අපෙන්.....

වැඩක් නෑ බං කතා කරලා...... මූ අපිට එන්න කියලා... අපි ආවට පස්සේ කියයි.... බල්ලට කන්න දෙන්න යන්න ඕනා.... ශොප් එක වහලා තියන්න බෑ...... ආච්චිව පන්සල් එක්ක යන්න තියෙනවා...... 
ඕවා කියලා මූ කසියා ගහන උන් වගේ උගුරට දෙකට හලාගෙන ගෙදර දුවයි...... 

... මන් මුල ඉඳන්ම කිව්වේ එන එක ශුවර් කරන්න බෑ කියලනේ....එනව කියල නෑ කීවේ නෑනෙ බං
.....




