බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අපෝ ඔව් යුරාජ් අයියේ..මූ මේ දැනුත් අපෙන් ආතල් එකක් ගන්නේ...
    නිකම් අපිට මල පනින එක විතරයි වෙන්නේ මූ අතල් ගන්නව අපෙන්.....

    :dull::dull: වැඩක් නෑ බං කතා කරලා...... මූ අපිට එන්න කියලා... අපි ආවට පස්සේ කියයි.... බල්ලට කන්න දෙන්න යන්න ඕනා.... ශොප් එක වහලා තියන්න බෑ...... ආච්චිව පන්සල් එක්ක යන්න තියෙනවා...... :lol::lol: ඕවා කියලා මූ කසියා ගහන උන් වගේ උගුරට දෙකට හලාගෙන ගෙදර දුවයි...... :lol::lol:
     
    • Like
    Reactions: Mr PERERA

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචන් රයිඩර් උබ එක්ක මට එක සැරයක් මල පැන්න එදා..බොරු කියනවට...
    ආපහු උබ අහගන්න හදන්නේ මේකේ ඉන්න උන්ගෙන් බොරුවට ආතල් අරන්...

    බොරු කිව්වේ කවද්ද බන්:nerd:... මන් මුල ඉඳන්ම කිව්වේ එන එක ශුවර් කරන්න බෑ කියලනේ....එනව කියල නෑ කීවේ නෑනෙ බං:no: .....

    අදයි ඊයෙයි නම් උඹවයි බඩා මාමවයි පොඩ්ඩක් අවුස්සන්න ජෝක් කලේ...:baffled:

    නැතත් මං ඊළඟ පාර එද්දි උඹලට හැමෝටම කියල එන්න හිතන් ඉන්නේ පොඩි සෙට් වීමක් දාන්න හිතන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බොරු කිව්වේ කවද්ද බන්:nerd:... මන් මුල ඉඳන්ම කිව්වේ එන එක ශුවර් කරන්න බෑ කියලනේ....එනව කියල නෑ කීවේ නෑනෙ බං:no: .....

    අදයි ඊයෙයි නම් උඹවයි බඩා මාමවයි පොඩ්ඩක් අවුස්සන්න ජෝක් කලේ...:baffled:

    නැතත් මං ඊළඟ පාර එද්දි උඹලට හැමෝටම කියල එන්න හිතන් ඉන්නේ පොඩි සෙට් වීමක් දාන්න හිතන්

    :lol::lol: අපරාදේ මටත් තිබ්බේ මම ගෙදර ඉදීද කියලා ශුවර් කරන්න බෑ කියලා කියන්න..... :lol::lol:

    අනේ මේ බං..... උඹේ එවිලි ඕනා නෑ..... අපි දන්නවා නොකෙරෙන දීග ගැන...... :lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපෝ ඔව් යුරාජ් අයියේ..මූ මේ දැනුත් අපෙන් ආතල් එකක් ගන්නේ...
    නිකම් අපිට මල පනින එක විතරයි වෙන්නේ මූ අතල් ගන්නව අපෙන්.....

    යකෝ අදයි ඊයෙ හවසයි විහිළුවට තමයි කිව්වේ බං...
    උඹ ඒක සිරා ගත්තද:eek::eek:....

    දැන් ඔය උඹලා ඇත්තටම මාත් එක්ක ඔරොප්පුවෙන්ද ඉන්නේ:shocked::shocked:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :dull::dull: වැඩක් නෑ බං කතා කරලා...... මූ අපිට එන්න කියලා... අපි ආවට පස්සේ කියයි.... බල්ලට කන්න දෙන්න යන්න ඕනා.... ශොප් එක වහලා තියන්න බෑ...... ආච්චිව පන්සල් එක්ක යන්න තියෙනවා...... :lol::lol: ඕවා කියලා මූ කසියා ගහන උන් වගේ උගුරට දෙකට හලාගෙන ගෙදර දුවයි...... :lol::lol:
    අනිවා අපි එතනට යද්දි මූ ගෙදර යන්න ලෑස්ති වෙයි..

    මූ හිතන් ඉන්නේ අපිව ගෙන්නවලා මූ ශොටක් දාගෙන වේලාසනින් පැන ගන්න

    ඒත් කමක් ණෑ කියමු බල්ලට මූ නැතුව නින්ද යන්නේ නෑකුනේ..උගේ මොකක්ද එකක් සූප්පු කරන්න ඕනලුනේ:baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :angry::angry: කමෝන් රංගුවා.... අමතපන් කන් පාත් වෙන්න...... පෙරාට ඔන්ලයින් එන්න විදිහක් නැතුව ඉන්නේ..... ආවා නම් ඌ අමතයි ලෙසට..... :growl::growl:
    අමතන්න මයි හිතෙන්නේ මුට අම්මපා...
    බලපන්කෝ යුරාජ් අයියේ කිසි ලැජ්ජාවක් නැතුව මූ කියවනවා...
    පේරා ගෙදර නෙහ්...අද හෙට එයිද මේ පැත්තේ:nerd:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :angry::angry: කමෝන් රංගුවා.... අමතපන් කන් පාත් වෙන්න...... පෙරාට ඔන්ලයින් එන්න විදිහක් නැතුව ඉන්නේ..... ආවා නම් ඌ අමතයි ලෙසට..... :growl::growl:

    පෙරා බයින් නැතිවෙයි නේ:eek::eek::eek::eek::eek:...

    ඕකගෙන් බැනුම් ඇහුවොත් සතියක් විතර එළකිරි ඒමත් එපා වෙනවා:(:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පෙරා ඇවිත්

    giphy.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යකෝ අදයි ඊයෙ හවසයි විහිළුවට තමයි කිව්වේ බං...
    උඹ ඒක සිරා ගත්තද:eek::eek:....

    දැන් ඔය උඹලා ඇත්තටම මාත් එක්ක ඔරොප්පුවෙන්ද ඉන්නේ:shocked::shocked:

    :growl::growl: ඔව්..... ඔරොප්පුවෙන් තමා.... ඇයි අවුල්ද....?? :rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :dull::dull: වැඩක් නෑ බං කතා කරලා...... මූ අපිට එන්න කියලා... අපි ආවට පස්සේ කියයි.... බල්ලට කන්න දෙන්න යන්න ඕනා.... ශොප් එක වහලා තියන්න බෑ...... ආච්චිව පන්සල් එක්ක යන්න තියෙනවා...... :lol::lol: ඕවා කියලා මූ කසියා ගහන උන් වගේ උගුරට දෙකට හලාගෙන ගෙදර දුවයි...... :lol::lol:

    :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අනිවා අපි එතනට යද්දි මූ ගෙදර යන්න ලෑස්ති වෙයි..

    මූ හිතන් ඉන්නේ අපිව ගෙන්නවලා මූ ශොටක් දාගෙන වේලාසනින් පැන ගන්න

    ඒත් කමක් ණෑ කියමු බල්ලට මූ නැතුව නින්ද යන්නේ නෑකුනේ..උගේ මොකක්ද එකක් සූප්පු කරන්න ඕනලුනේ:baffled:

    :lol::lol: එකෙන්ම..... කියයි යන්න බස් නෑ.... මම කිලෝමීටර් 100ක් ගෙවන් මෙතනට ආවේ...... :lol::lol:

    :eek: :eek: බල්ලට මූ නැතුව බැරි සීන් එකක් තියේද.....?? :rolleyes:
     
    :baffled: