How to choose a Micro SD card

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Micro SD card එකක් ගන්න පෙර මේගැනත් හිතන්න (How to choose a Micro SD card)


    sd2.jpg


    අපි පවිච්චි කරන දුරකතන, ටැබ්ලට් සඳහා කවුරුත් දන්නා පරිදි micro sd card භාවිතා කරනවා. ඒත් වෙලඳපලේ ඉතා අඩු මිලට මිලදීගත හැකි ගොඩක් මෙමෙරිපත් ටික කාලෙකින් ක්‍රියා විරහිත වෙනවා. මෙමෙ බාල මෙමරිපත් දැමීමෙන්,
    1. ජංගම දුරකථනයේ වේගය අඩු වීම
    2.අත්‍යාවශ්‍ය තොරතුරු මැකී යාම (උදාහරන ලෙස ජායාරූප damage වීම)
    3.මෙමරිපත් ඉක්මනින් ක්‍රියාවිරහිත වීම
    4.Format කිරීමට නොහැකි වීම

    ආදී ගැටලු මතුවෙන්න පුලුවන්.


    එසේනම් අපි කොහොමද හොඳ මෙමරිපතක් මිලට ගන්නේ. අපි හිතන්නේ ඉතා හොඳ මෙමරි පතක් ඉතා මිල අඪික ඇති කියලානම් ඒක වැරදි මතයක්. මොකද බාල මෙමරි පතකට වඩා රුපියල් 100 -500 අතර වෙනසක් තමයි තියෙන්නේ.


    දැන් බලමු ලෝකයේ ඉහලම ගුනාත්වයෙන් යුතු මෙමරිපත් සන්නම් නාම මොනාද කියල


    Card Tested: Write MB/s Read MB/s Average
    1 Samsung EVO MicroSDHC, Class 10 - Review 20.26 37.34 28.8
    2 Sony MicroSDHC UHS:I U:1 40MB/s 16.68 67.96 42.32
    3 Samsung Class 6 MicroSDHC 11.67 19.08 15.375
    4 Sandisk Ultra MicroSDHC UHS:I 10.20 36.02 23.11

    තවද, මෙමරි කාඩ්පත්වල ම්මිලගනන් එකකම ධාරිතාවයේදීත් වෙනස් වෙන්න හේතු මොනද බලමු. එකතමයි ඒ කාඩ්පත්වල දත්ත සම්ප්‍රේශනය වන වේගය.
    ඒක අපිට බලා ගන්න පුලුවන්ද?
    ඔව්, ඒක ලෙහෙසියෙන් බලාගන්න පුලුවන්.

    මෙමරි කාඩ්පත්වල පහත පරිදි දක්වා ඇති අංක වලිනේ වේගය බලාගත හැකියි


    Samsung_32GB_Class10_high_speed_MicroSD_SDHC_Card_class10_tf_memory_card.jpg

    13090857_265394453793423_553126274_o.jpg
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo

    2.jpg


    Micro SD , Micro SD HC
    මේ වගේ වෙනස් කම් ගැනත් ඔහොම්මම දැම්මනන් හොඳයි :nerd::nerd:

    TFS :love::love:

    GaPuTLx.gif


    2.jpg


     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    Top 10 Best SD Memory Cards Tested


    1 Samsung PRO+ 64GB SDXC UHS:I U:3 New

    2 Transcend Ultimate 64GB SDXC UHS:I U:3

    3 integral ultima PRO X 32GB SDHC UHS:I U:3

    4 Sandisk Extreme Pro 95MB/s UHS:I U:1 SDHC

    5 Kingston 64GB SDXC UHS:I U:3 R90/W80

    6 PNY Elite Performance 100MB/s UHS:I U:1 SDHC

    7 Panasonic 64GB SDXC UHS:I U:3 R95/W90 - New

    8 Lexar Professional 633x 32GB SDHC UHS:I U:3

    9 Verbatim Premium 600x 64GB SDXC UHS:I U:1

    10 Sony 94MB/s UHS:I U:1 SDHC

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Top 10 Best SD Memory Cards Tested


    1 Samsung PRO+ 64GB SDXC UHS:I U:3 New

    2 Transcend Ultimate 64GB SDXC UHS:I U:3

    3 integral ultima PRO X 32GB SDHC UHS:I U:3

    4 Sandisk Extreme Pro 95MB/s UHS:I U:1 SDHC

    5 Kingston 64GB SDXC UHS:I U:3 R90/W80

    6 PNY Elite Performance 100MB/s UHS:I U:1 SDHC

    7 Panasonic 64GB SDXC UHS:I U:3 R95/W90 - New

    8 Lexar Professional 633x 32GB SDHC UHS:I U:3

    9 Verbatim Premium 600x 64GB SDXC UHS:I U:1

    10 Sony 94MB/s UHS:I U:1 SDHC




    5 නේ :oo:


    Good Post Bro..!
    TFS
    ++​
     
    Last edited: