windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Whether or not you’re a fan of Microsoft's Windows Phone operating system, there's one issue both fans and detractors both recognize: there is a definite lack of Google support in the apps. It's not just the lack of Google Maps, but also the lack of a Gmail app, a Google+ app, and worst of all, no official YouTube app. That last one has been the subject of a fair amount of drama as of late, with Microsoft creating an app, getting it blocked by Google, collaborating with Google, releasing a new YouTube app, and getting it blocked again. So what's going on here?

    http://geardiary.com/2013/08/21/why-does-google-hate-windows-phone/

    මේවානම් මහා බලු වැඩ නේද බන් යු ටියුබ් බලන්න වින්ඩෝස් ap එකක් හදලත් ගුගල් කාරයා බෝලොක් කරලා

    උබලාත් යු ටියුබ් බලන්නේ මම වාගේ බ්‍රවුසර් එකෙන්ද !
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28

    අවුල් නේ :dull: Camera Experience එකක් ගන්න හොදයි :rolleyes:

    battery 1 thama ban matanam thiyena 1ma awula..4n 1 patta.build qulity ehema supiri machan....cam 1ta gahanna nam thaama 4n 1k relese wune no..:yes::yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    24y2tkl.jpg

    oh4ec6.jpg

    mjqwxs.jpg

    20gmybt.jpg

    :P..

    photos ටික නං පට්ට ඈ :rolleyes::rolleyes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සොහොන;20046187 said:
    http://geardiary.com/2013/08/21/why-does-google-hate-windows-phone/

    මේවානම් මහා බලු වැඩ නේද බන් යු ටියුබ් බලන්න වින්ඩෝස් ap එකක් හදලත් ගුගල් කාරයා බෝලොක් කරලා

    උබලාත් යු ටියුබ් බලන්නේ මම වාගේ බ්‍රවුසර් එකෙන්ද !

    මම නම් Tube HD & Tubecast තමයි මචං
    Google කාරයා එදාඉදම්ම බලු වැඩ තමයි අපිට කලේ :nerd: බලමු ඉස්සරහට වෙනස් වෙයිද කියලා

    http://www.windowscentral.com/micro...-agree-withdraw-pending-regulatory-complaints
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම නම් Tube HD & Tubecast තමයි මචං
    Google කාරයා එදාඉදම්ම බලු වැඩ තමයි අපිට කලේ :nerd: බලමු ඉස්සරහට වෙනස් වෙයිද කියලා

    http://www.windowscentral.com/micro...-agree-withdraw-pending-regulatory-complaints

    :D ලොකුවට අවුලක් නැ එජ් එකෙන් සුපිරියට සේරම play වෙනවා එත් වෙනම ap එකක් නොමිලේ දුන්නා නම් වටිනවා ඔය 2 කම සල්ලි වලට ගන්න ඕනේ නිසා තමයි මම මේ නිකමට ඇහුවේ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;20046541 said:
    :D ලොකුවට අවුලක් නැ එජ් එකෙන් සුපිරියට සේරම play වෙනවා එත් වෙනම ap එකක් නොමිලේ දුන්නා නම් වටිනවා ඔය 2 කම සල්ලි වලට ගන්න ඕනේ නිසා තමයි මම මේ නිකමට ඇහුවේ

    උබේඅවන්ක අදහස කියපං වින්ඩෝස් ගැන :yes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සොහොන;20046541 said:
    :D ලොකුවට අවුලක් නැ එජ් එකෙන් සුපිරියට සේරම play වෙනවා එත් වෙනම ap එකක් නොමිලේ දුන්නා නම් වටිනවා ඔය 2 කම සල්ලි වලට ගන්න ඕනේ නිසා තමයි මම මේ නිකමට ඇහුවේ

    එකනම් ඇත්ත තමයි App වලින් යනවට වඩා Browser එක ගොඩක්ම ලේසි :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබේඅවන්ක අදහස කියපං වින්ඩෝස් ගැන :yes:

    :D මම ත්‍රෙඩ් එකක් දානවා බන්

    සේරම ටික එතනට දානවා

    දැනටමත් ටයිප් කරන් යනවා ටිකක් විතර ලොකුවට දානවා :D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මගෙනුත් අහපන්කෝ :oo:

    හා කියපංකො :rofl:

    සොහොන;20046643 said:

    :D මම ත්‍රෙඩ් එකක් දානවා බන්

    සේරම ටික එතනට දානවා

    දැනටමත් ටයිප් කරන් යනවා ටිකක් විතර ලොකුවට දානවා :D

    4.gif
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    1030ට නම් 3000mAh Li-Ion කියලා තිබ්බා එත් ඒ මගුල Release කරන එකක් නෙවෙයි වගේ :(

    Lumia 1030(project Mclaren) 1 microsoft karaya cancel kala ban..:no::no::no:.next camera flagship 4n 1 widihata enna thibune eka.prototype device ehemath hadala test karala thibuna.50Mp:baffled:..microsoft karaya anthimata keliya project 1ta..:angry::angry:

    spgn4h.jpg

    30k5clu.jpg
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    10 එකෙන් අපිට ඕන ඒවා ලැබෙයි කිව්වට ලැබුන ටික බොහොම මදිය :dull: ඉක්මනටම ලොකු වෙනසක් නොකලොත් වැඩි අනාගතයක් නොමැත :no:

    අනේ තව රස කතාවක් කියන්නකෝ :rofl:
    ඒක් නම් ඇත්ත බං :yes:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28

    එක නවත්තපු එකනම් සිරාවටම අපරාදයක් බං :(

    ඔව් බන්.ඕක nokia 1න් පටන් ගත්ත project 1ක්.ඒකයි microsoft කාරය ගත්ත ගමන් නැවැත්තුවේ...:angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොන;20046541 said:
    :D ලොකුවට අවුලක් නැ එජ් එකෙන් සුපිරියට සේරම play වෙනවා එත් වෙනම ap එකක් නොමිලේ දුන්නා නම් වටිනවා ඔය 2 කම සල්ලි වලට ගන්න ඕනේ නිසා තමයි මම මේ නිකමට ඇහුවේ
    ow ban edge eken pattetama play wenawa utube videos mamath ehema thama balanne
    google karayo maha kuhakai ban ios walata witharai third party aps denne:angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ow ban edge eken pattetama play wenawa utube videos mamath ehema thama balanne
    google karayo maha kuhakai ban ios walata witharai third party aps denne:angry:

    ඔය කන්දහාර් කියන එකා ඉන්නවා නේද මෙදා පාර පටි රෝල් කරනවා :P

    වල් කතා ඔකාගේ අහන්න වෙන්නේ නැ තව අවුරුදු ගානකට මන් දාන ත්‍රෙඩ් එකෙන් පස්සේ :D

    හොද දේ අගය කරන්න ඕනේ ඔය වෙස ගුගල් කාරයාගේ වල් සින්නුත් මම එලියට දානවා

    මගේ ත්‍රෙඩ් එකෙන්
     
    Status
    Not open for further replies.