Whether or not you’re a fan of Microsoft's Windows Phone operating system, there's one issue both fans and detractors both recognize: there is a definite lack of Google support in the apps. It's not just the lack of Google Maps, but also the lack of a Gmail app, a Google+ app, and worst of all, no official YouTube app. That last one has been the subject of a fair amount of drama as of late, with Microsoft creating an app, getting it blocked by Google, collaborating with Google, releasing a new YouTube app, and getting it blocked again. So what's going on here?
http://geardiary.com/2013/08/21/why-does-google-hate-windows-phone/
මේවානම් මහා බලු වැඩ නේද බන් යු ටියුබ් බලන්න වින්ඩෝස් ap එකක් හදලත් ගුගල් කාරයා බෝලොක් කරලා
උබලාත් යු ටියුබ් බලන්නේ මම වාගේ බ්රවුසර් එකෙන්ද !
Camera Experience එකක් ගන්න හොදයි 

..
බලමු ඉස්සරහට වෙනස් වෙයිද කියලා 
ලොකුවට අවුලක් නැ එජ් එකෙන් සුපිරියට සේරම play වෙනවා එත් වෙනම ap එකක් නොමිලේ දුන්නා නම් වටිනවා ඔය 2 කම සල්ලි වලට ගන්න ඕනේ නිසා තමයි මම මේ නිකමට ඇහුවේ


..microsoft karaya anthimata keliya project 1ta..