තව දෙයක් තමයි ලංකාවේ කණ්ඩායම් සංගීතය ලෝකයේ කිසිම රටක නැති මෝඩ විදිහට භාවිතා කරන රටක් තමයි අපි. සංගීත භාණ්ඩ 6කින් ක්‍රතීම ශබ්ද කිහිපයක් එකතුකර ගනිමින් පේක්ෂකයා මෝඩයෙකු කර රසාස්වාදනව 0 කරන සංගීතයක් තමයි ලංකාවේ තියෙන්නේ....
මම කලින් කිව්ව දකුණූ ඉන්දියානු සංගීතයට හුරුවුන නිදිමත ශීලී පුද්ගලයා අපේ රස්තියාදු කාර කණ්ඩායම් සංගීතයට තදින් ඇලුම් කරනවා..
එමගින් රසාස්වාදය දින දින අඩුවී මෝඩ මිනිසුන් පිරිසක් බිහිකීමක් විතරයි වෙන්නේ......
-------------------------------------------------------------------------------
ලංකාවේ හොද සංගීත කණ්ඩායම් ඉන්නවා ඒත් අවාසනාවට ලංකාවේ ඉන්න ගොඩක් අය අහන්නේ එකම ආරකට යන කණ්ඩායම් කිහිපයකගේ සංගීතය විතරයි , ලංකාවේ කණ්ඩායම් සංගීත අතරින් මේරියන්ස් කණ්ඩායම වෙනස් වගේම දක්ෂයන්ගෙන් සමන්විත වෙනවා ,
බටහිර ආභාෂය අරගෙන ඒකට දේශීය ,ඉන්දීය වගේ වෙනත් භාණ්ඩ යොදාගෙන ලස්සනට ම්යුසික් ඉදිරිපත් කරන කණ්ඩායම් ඉන්නවා උදා හරණයකට මහේෂ් දෙනිපිටියගේ කණ්ඩායම වගේ ඒ හැරුනාම බටහිර ආරෙට යන කණ්ඩායම් ගොඩක් තියෙනවා ඒවා එළිමහන් ප්‍රසංග පවත්වන්නේ නැහැ , ලංකාවටම ආවේනික සංගීත රටාවක්නම් කවදාවත් ඇතිවෙන්නේ නැහැ ඒක ඇත්ත ඒවුනත් දැන් ලාංකික සංගීතය බටහිර ආරෙට හැඩ ගැහෙමින් පවතිනවා ඒක සතුටක් නැත්නම් ලංකාවේ ප්‍රසිද්ද සංගීතය වෙලා තිබුනේ සන්ෆ්ලවර්ස් වගේ දඩි බිඩි ශබ්ද ගොඩක්නේ,
ගොඩක් පෙරදිග සංගීතය ඉගන ගත්ත අය තමයි ඔකට අහුවුනේ.. සන්ෆලවර්ස් සංගීත කණ්ඩායමේ ඉලෙක්ට්ටෝනික් tone වලට 1990-2000 අතර කාළ වලදී ගොඩක් දෙනෙක් කැමැති වෙලා හිටියේ.. සමහර උන් කියනවා ඒක තමයි නියම බටහිර අලුත් සංගීතය කියලා..
මම පෞද්ගලිකව දන්න අය eagles hell freezes over සීඩී එක කිසිම වැඩකට නැති දෙයක් සන්ෆලවර් හරි ෆැෂ් බැග් හරි ආවානම් ඔයිට වැඩියේ ගහනවා කියන අදහස් ඇති ලංකාවේ ඉස්කොල වලින් පෙරදිග සංගීතය සාමාන්‍ය පෙළ දක්වා කරපු අය ඉන්නවා...
බස් අජියගේ සින්දු අහපු එවුන්ට මොන සංගිතද බන් අර සංකපාල ඉන්නේ අන්න ඒ වාගේ එළකිරි කොල්ලෙක්ගෙන් සප් එකක් ගන්න අන්න නියම සංගීතයට ආදරය මනුස්සයෝ
ෂෝ ඔෆ් බන් සයිකොද කොහෙද විශාරද විබාගේ දෙසැරයක් කරා වාගේ කතා කියන්නේ 





