Android box in Sri Lanka

Moratu Saman

Active member
  • Oct 3, 2015
    371
    50
    28
    මොරටුමුල්ලේ
    මචං ලංකාවේ Android Tv Box ගන්න තැනක් දන්නවද
    normal එකක් 5000-6000 වගේ ගන්න :rolleyes:
    eBay එකෙන් ගෙන්නන බයයි බන් ,නිකන් වත් අවේ නැති වුනොත් ,Pen එකක් order කරලා අවේ නෑ
    උ හොද එකෙක් හින්ද refund කරා, එක හින්දා ලංකාවෙන්ම ගන්න තියනවා නම් හොදයි කියල හිතුනා :)
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,663
    20,938
    113
    e bay eken enawa ban awlak wenne naha
    top rated seller kenek gen order karahan