මචං ලංකාවේ Android Tv Box ගන්න තැනක් දන්නවද
normal එකක් 5000-6000 වගේ ගන්න
eBay එකෙන් ගෙන්නන බයයි බන් ,නිකන් වත් අවේ නැති වුනොත් ,Pen එකක් order කරලා අවේ නෑ
උ හොද එකෙක් හින්ද refund කරා, එක හින්දා ලංකාවෙන්ම ගන්න තියනවා නම් හොදයි කියල හිතුනා