අවුරුද්දෙන් පස්සෙ අපි හා හා පුරා කියලා ඔෆිස් අවා කුකුලෝ
මොකද වෙන්නෙ

අපි අනාත කපුටෝ ටික නම් 18 ඉදන් වැඩ 



අපේ නෙට්වර්ක් ටෙක්නිකල් ඒකයි තව බිල් කස්ටම් කනෙක්ට් සෙට් ඒකයි 18 ඉඳලා වැඩඅපි අනාත කපුටෝ ටික නම් 18 ඉදන් වැඩ
![]()
bosage gedara giyai kiyanne duwata hardware ugannannamokada ranguwo, ara kiyala katha aththada?

bosage gedara giyai kiyanne duwata hardware ugannanna![]()
test eka pass athinahi nahi.. bosageda utility test karanna giya kiyalai rattu kiyanne...
බොරු කතා අමිල අයියේ...mokada ranguwo, ara kiyala katha aththada?



වනේකද බන් ඉන්නෙබොරු කතා අමිල අයියේ...
මන් හිතන්නේ ගෝනුස්සෙක් කාලා වගේ...![]()

බොරු කතා අමිල අයියේ...
මන් හිතන්නේ ගෝනුස්සෙක් කාලා වගේ...![]()
කඩුවෙල ටවුන් එකේ ඉන්නේ බන් අනේ මන්ද මොකෙක් හරි කෙලල මගේ කකුලට..ඇවිදින්න බෑ බන්...කෙල්ලො ටික මාව උස්සන් යනවා මට යන්න ඕනේ ප්ලේස් වලටවනේකද බන් ඉන්නෙ
සිග්නල් ගාල බලපන් ලුණු එක්ක

නින්ද ගියාට පස්සේ මෙලෝ රෙද්දක් තේරෙන්නේ නෑ අයියේ...බලන්න ඕනේ මොකක් හරිthata laaduruda oi gonussek kanakan danne nathi wenna..
pala gihin bethak ganu.
කඩුවෙල ටවුන් එකේම තව එකෙක් මෙහෙත් ඉන්නවාකඩුවෙල ටවුන් එකේ ඉන්නේ බන් අනේ මන්ද මොකෙක් හරි කෙලල මගේ කකුලට..ඇවිදින්න බෑ බන්...කෙල්ලො ටික මාව උස්සන් යනවා මට යන්න ඕනේ ප්ලේස් වලට![]()
ඒ කොහෙද බන් ඒ අහපන්කෝකඩුවෙල ටවුන් එකේම තව එකෙක් මෙහෙත් ඉන්නවා
ඉදපන් උගෙන් අහන්න ගෝනුස්සෝ ඉන්නවද කියලා ඉසවුවේ
