EK Office Fun

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,764
    6,202
    113
    🇨🇦🍁
    අවුරුද්දෙන් පස්සෙ අපි හා හා පුරා කියලා ඔෆිස් අවා කුකුලෝ
    මොකද වෙන්නෙ

    :sorry::sorry: අපි අනාත කපුටෝ ටික නම් 18 ඉදන් වැඩ :baffled::baffled::dull::dull:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    වනේකද බන් ඉන්නෙ :baffled:
    සිග්නල් ගාල බලපන් ලුණු එක්ක
    කඩුවෙල ටවුන් එකේ ඉන්නේ බන් අනේ මන්ද මොකෙක් හරි කෙලල මගේ කකුලට..ඇවිදින්න බෑ බන්...කෙල්ලො ටික මාව උස්සන් යනවා මට යන්න ඕනේ ප්ලේස් වලට:love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කඩුවෙල ටවුන් එකේ ඉන්නේ බන් අනේ මන්ද මොකෙක් හරි කෙලල මගේ කකුලට..ඇවිදින්න බෑ බන්...කෙල්ලො ටික මාව උස්සන් යනවා මට යන්න ඕනේ ප්ලේස් වලට:love:
    කඩුවෙල ටවුන් එකේම තව එකෙක් මෙහෙත් ඉන්නවා
    ඉදපන් උගෙන් අහන්න ගෝනුස්සෝ ඉන්නවද කියලා ඉසවුවේ