Game of thrones S06E01 HDTVRip 720p ENGගේම් ඔෆ් ත්‍රෝන්ස්ද කිඹුලා මාමා බලන්නේ? මටත් ලින්කුව එවපන්කො. ගිහින් බලන්න.
Game of thrones S06E01 HDTVRip 720p ENGගේම් ඔෆ් ත්‍රෝන්ස්ද කිඹුලා මාමා බලන්නේ? මටත් ලින්කුව එවපන්කො. ගිහින් බලන්න.
ඉන්ටෙල් දිල්ශාර්ඩ් දන්නවයි උඹ

නුවන් අයියා කිව්වේ බුවා අයියාදනුවණ් අයියා යකෝ හොඳම අමතන්නා...![]()
රෙවලුෂන්
අන්ඩර් දා ඩොම්
බ්‍රේකින් බෑර්ඩ්
වොර්කින් ඩේඩ්
ශර්ලොක්
ජෙසිකා ජෝන්ස්
ප්‍රිසන් බ්රේක්
අරෝව්
මේ සෙට් එකෙන් පස්සෙ බලන්න උනේ නැහැ එකක්වත්
ඩී එම් එස් එකේ පොරද? ඉන්ටෙල්ලාගේ ප්‍රසන්ටේශන් වලට එහෙම යන්නේ![]()
ඔව් අර කෙල්ලන්ව බයිට් කරන්නෙ 
ඔව් අර කෙල්ලන්ව බයිට් කරන්නෙ
pretty little dilshard![]()
.... කුරුණෑගල ආවා කීප වතාවක් ඉන්ටෙල් ප්‍රමෝශන් වලට.... 
පොල් ගෙඩිය ගහ ගනින් පු*උබේමාව ළිඳට දැමීමේ විපාක...
පොල් ගෙඩියක් ගැහුවා...ඒක හරි ගිහින් වගේ![]()

කාල බන් මොකෙක් හරි ඇඩෙන්නම![]()
මන් ස්පාටකස් බැලුවා බන්..ඒකට පස්සේ ලොස්ට් බැලුවා...උඹ බලනවද රෙද්ද මම නම් බලන්නෙ නෑ
ස්පාටකස් වගේ කේස් තියෙනවලු කියන්නෙ ඇත්තද ඔකේ![]()

හපුයියෙක් කාල.
රතුහිසැති වමාරන්නා නම් හපුයියා.




බය කරන්න එප අයියේයකෝ සිකුරාදා හවස ඒවා ඉදලා බලාගෙන ආවා....මේක දෑක්කා විතරයිමට හිනාව නවත්තගන්න බෑ බ්‍රෝ.. ඉරිලම ගිහිල්ලද???![]()




