බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
රෙවලුෂන්
අන්ඩර් දා ඩොම්
බ්‍රේකින් බෑර්ඩ්
වොර්කින් ඩේඩ්
ශර්ලොක්
ජෙසිකා ජෝන්ස්
ප්‍රිසන් බ්රේක්
අරෝව්


මේ සෙට් එකෙන් පස්සෙ බලන්න උනේ නැහැ එකක්වත්

Man nam lucifer balanawa. Thawa documentary wagayak balanawa. Echchara thamai me dawas wala balanne.
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:P ඔව් අර කෙල්ලන්ව බයිට් කරන්නෙ
pretty little dilshard :love:


උගේ ප්‍රසන්ටේශන් නම් එළ බං:yes:.... කුරුණෑගල ආවා කීප වතාවක් ඉන්ටෙල් ප්‍රමෝශන් වලට....

ඌත් එක්ක එන අනිත් පොර සිද්කිද කවුද නේ:confused:
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ බලනවද රෙද්ද මම නම් බලන්නෙ නෑ
    ස්පාටකස් වගේ කේස් තියෙනවලු කියන්නෙ ඇත්තද ඔකේ :P
    මන් ස්පාටකස් බැලුවා බන්..ඒකට පස්සේ ලොස්ට් බැලුවා...
    දැන් මොකක් හරි බලන්න හොයගන්න ඕනේ:baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    සර්ව විශාදි කියල පොඩි තෙල් කුප්පියක් තියනවා..බේත් බඩු කඩවල ඇති...අරන් ගාපන්...සත්තු කාපුවට ක්ෂණිකව හොඳ වෙනවා
     
    මට හිනාව නවත්තගන්න බෑ බ්‍රෝ.. ඉරිලම ගිහිල්ලද??? :lol:
    යකෝ සිකුරාදා හවස ඒවා ඉදලා බලාගෙන ආවා....මේක දෑක්කා විතරයි:lol::lol::lol::lol:
    …ඔෆිස් එකේ උනුත් පුටුවලින් නෑගිටලා බලනවා, තව ටිකෙන් හෙන සද්දෙට පඩේකුත් යනවා.....පුටුවේම :baffled: