බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කකුල මොකෙක් හරි කාල වගේ කවී අයියේ...
    ඉදිමිලා...
    සින්හල බෙහෙත් කරනවද ඉන්ග්ලිශ් බෙහෙත් කරනවද කියල මම මේ කල්පනා කරේ බන්:baffled:

    මොකෙක් හරි කාලා කියන්නෙ බං උඹ දන්නේ නැද්ද මොකද වුනේ කියලා..? ඉක්මනට කවුරු හරි දොස්තර කෙනෙක්ට පෙන්නපං... සිංහල බෙහෙත් කරන්න කලින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා ඉඳපන් ඉක්මනට...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කකුල මොකෙක් හරි කාල වගේ කවී අයියේ...
    ඉදිමිලා...
    සින්හල බෙහෙත් කරනවද ඉන්ග්ලිශ් බෙහෙත් කරනවද කියල මම මේ කල්පනා කරේ බන්:baffled:
    Doc kenek ta penna pan.... patteyek da kawe?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට මොකෙක් හරි 70ට අඩුවෙන් ඉන්වර්ටර් AC එකක් සෙට් කරලා දීපල්ලා පඳුරු වේශාවෝ සැට් එක...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මට මොකෙක් හරි 70ට අඩුවෙන් ඉන්වර්ටර් AC එකක් සෙට් කරලා දීපල්ලා පඳුරු වේශාවෝ සැට් එක...
    අපේ අයින් කරපු පැනසොනික් ඒසී තියෙනවා ඉන්වර්ටර් 32බීටීයූ....:cool:
    හැබැයි කොම්පෙශර් එක අවුල්...;)
    70 ට දෙන්න පුලුවන්..:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ අයින් කරපු පැනසොනික් ඒසී තියෙනවා ඉන්වර්ටර් 32බීටීයූ....:cool:
    හැබැයි කොම්පෙශර් එක අවුල්...;)
    70 ට දෙන්න පුලුවන්..:yes:

    යුස්ඩ් ගන්න් බෑ.. බොලෑ ඔෆිස් වල ඒවා නම් කොහොමත් ගන්නෑ.. නිකන් දීපං. :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩා මාමා..
    මේක බලපන්

    http://ikman.lk/en/ad/panasonic-inverter-ac-10000-btu-for-sale-colombo-1

    පිටකොටුවේ පළවෙනි හරස් වීදියේ ඉලෙක්ට්‍රික් බඩු ශොප් එකක්. බ්‍රෑන්ඩ් නිව් මේඩ් ඉන් මැලේසියාව. නෝ වොරන්ටි හැබැයි. කෑශ් ප්‍රයිස් 75,000.

    මොකද්ද ඔයි කරන්නේ???
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකෙක් හරි කාලා කියන්නෙ බං උඹ දන්නේ නැද්ද මොකද වුනේ කියලා..? ඉක්මනට කවුරු හරි දොස්තර කෙනෙක්ට පෙන්නපං... සිංහල බෙහෙත් කරන්න කලින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා ඉඳපන් ඉක්මනට...
    මොකක්ද උනේ කියල දන්නේ නෑ බන්..මොකෙක් හරි කාල..අද වෙලාසන යනවා බන්...:baffled: