කකුල මොකෙක් හරි කාල වගේ කවී අයියේ...
ඉදිමිලා...
සින්හල බෙහෙත් කරනවද ඉන්ග්ලිශ් බෙහෙත් කරනවද කියල මම මේ කල්පනා කරේ බන්![]()
මොකෙක් හරි කාලා කියන්නෙ බං උඹ දන්නේ නැද්ද මොකද වුනේ කියලා..? ඉක්මනට කවුරු හරි දොස්තර කෙනෙක්ට පෙන්නපං... සිංහල බෙහෙත් කරන්න කලින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා ඉඳපන් ඉක්මනට...







