බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් උඹට කියලා ඉල්ලලා දීපන්...:D බොසා උඹට නොදෙන දෙයක් නෑනේ...:rolleyes::rolleyes:

    අෆොයි.. මුගෙයි බොසාගෙයි පලහිලව්ව මුලු රටම දන්නව එහෙනන්..
    දවසක් මූ අපේ ඔෆිස් එකටත් ආවා බොසා එක්ක බොසාගෙ වාහනේම...:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eka thama ban mama dunna
    hawas wenna talk karala balannam ko wisthare

    බොසාට කිව්වනන් වැඩේ කරල දෙයි සෙනිකවම. උඹ කියන දෙයක් බොසා අහක දාන්නෙ නැහැනෙ ඉතින්...:baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    palayan yanna:angry:
    :rofl::rofl:

    අෆොයි.. මුගෙයි බොසාගෙයි පලහිලව්ව මුලු රටම දන්නව එහෙනන්..
    දවසක් මූ අපේ ඔෆිස් එකටත් ආවා බොසා එක්ක බොසාගෙ වාහනේම...:baffled::baffled:

    බොසාගේ ගෙදර ගිහින් එනගමන් වෙන්න ඇති...:rofl::rofl: