බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අණ්ඩේ තෙල් චායාරූපය මා සතුය. මෙහි දැමීම නුසුදුසු යැයි සිතමි. මල්කවියාගේද මනරම් චායාරූපයක් ඇත.

    මාමේ.. දාමුකෝ.. අවුලක් නෑ..
    අන්ඩේ තෙල් කතාව කියාපල්ලකෝ මොකෙක් හරි!!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබ ඒසී එකක් ගනිද්දි අර පොඩි එකා කසාදෙකුත් කරගෙන ඉදිවී:rofl:

    :dull:
    සල්ලි තියෙනවා නම් අරගෙන.. කොහොමත් මැයි මුල වෙනකන් ගන්නේ නෑ.. එපාලු ගන්න.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රෑ උඹ දුවලා බලලා කියපන්කෝ මාමේ. යුනිට් කීයක් වැඩද කියලා. 25ට දාලා :P

    මම ඉන්නේ දෙහිවලනේ බං..A/C එක හයි කොලේ මහගෙදර..ගම්පහ..බිල තාම ඇවිල්ලා නෑ..ආවම මම කියන්නම්...:D:D