mama me danna kadda dagena internal memo ekak liyanawa ooi. kawada ho athi viya heki neethimaya getaluwakin berenna puluwan vidihata.
mama me danna kadda dagena internal memo ekak liyanawa ooi. kawada ho athi viya heki neethimaya getaluwakin berenna puluwan vidihata.
BTU?මේ මාසේ බිල ආවම බලලා කියන්නම්..මාර්තු අග හයි කලේ...![]()
අණ්ඩේ තෙල් චායාරූපය මා සතුය. මෙහි දැමීම නුසුදුසු යැයි සිතමි. මල්කවියාගේද මනරම් චායාරූපයක් ඇත.
මාමේ.. දාමුකෝ.. අවුලක් නෑ..
අන්ඩේ තෙල් කතාව කියාපල්ලකෝ මොකෙක් හරි!!!
ado eka hadanna be qwa ban onna den man gawa thiyenneනැද්ද නැද්ද... බොසාගේ ඇපල් මැෂින් එක කැඩිල කියල ආවේ නැද්ද ෆියුචර් වර්ල්ඩ් එකට ආපු ගමන්??![]()

uba dannawane man genaඅවුල් වගේනන් එපා.. උඹට තේරෙනවනෙ සිටුවේෂන් එක..![]()

10000, 10hrs වගේ...![]()

උබ ඒසී එකක් ගනිද්දි අර පොඩි එකා කසාදෙකුත් කරගෙන ඉදිවීරෑ උඹ දුවලා බලලා කියපන්කෝ මාමේ. යුනිට් කීයක් වැඩද කියලා. 25ට දාලා![]()

උබ ඒසී එකක් ගනිද්දි අර පොඩි එකා කසාදෙකුත් කරගෙන ඉදිවී![]()

සල්ලි තියෙනවා නම් අරගෙන.. කොහොමත් මැයි මුල වෙනකන් ගන්නේ නෑ.. එපාලු ගන්න.
සල්ලි එකතු කරලා ඉන්වර්ටර් එකක් ම ගනින් බන්
සල්ලි තියෙනවා නම් අරගෙන.. කොහොමත් මැයි මුල වෙනකන් ගන්නේ නෑ.. එපාලු ගන්න.

රෑ උඹ දුවලා බලලා කියපන්කෝ මාමේ. යුනිට් කීයක් වැඩද කියලා. 25ට දාලා![]()

සල්ලි තියෙනවා නම් අරගෙන.. කොහොමත් මැයි මුල වෙනකන් ගන්නේ නෑ.. එපාලු ගන්න.