බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    :-)



    මේක තමයි බීපුවාම දෙන ආතල් වලින් මට සෙට් උනු හොදම වීඩියෝ එක :-)


    :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දත් මාමි කෝල් කරා..
    ඒක තමා සැබෑ සහෝදරකම..
    සිරාවටම කඳුලුත් ආවා ඇස් දෙකට.. :)

    මේ ත්‍රෙඩ් එකේ ඔක්කොමලා සැබෑ සහෝදරයෝ වගේ...
    අද එකෙක් යනවා.. පට්ට දුකයි ඒකටත්.. :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දත් මාමි කෝල් කරා..
    ඒක තමා සැබෑ සහෝදරකම..
    සිරාවටම කඳුලුත් ආවා ඇස් දෙකට.. :)

    මේ ත්‍රෙඩ් එකේ ඔක්කොමලා සැබෑ සහෝදරයෝ වගේ...
    අද එකෙක් යනවා.. පට්ට දුකයි ඒකටත්.. :(

    :confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මොකෙක් හරි 70ට අඩුවෙන් ඉන්වර්ටර් AC එකක් සෙට් කරලා දීපල්ලා පඳුරු වේශාවෝ සැට් එක...
    70ට අඩුවෙන් සෙට් කරන්න පුළුවන් *කක්!!!:angry:


    හෝහපුටුවෙනි,
    මෙන්න කබඩ් එකට පැමිණි අළුත් ම සාමාජිකයා.

    attachment.php
     

    Attachments

    • cognac.jpg
      cognac.jpg
      27.9 KB · Views: 64

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දත් මාමි කෝල් කරා..
    ඒක තමා සැබෑ සහෝදරකම..
    සිරාවටම කඳුලුත් ආවා ඇස් දෙකට.. :)


    මේ ත්‍රෙඩ් එකේ ඔක්කොමලා සැබෑ සහෝදරයෝ වගේ...
    අද එකෙක් යනවා.. පට්ට දුකයි ඒකටත්.. :(
    :baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ඉන්නේ දෙහිවලනේ බං..A/C එක හයි කොලේ මහගෙදර..ගම්පහ..බිල තාම ඇවිල්ලා නෑ..ආවම මම කියන්නම්...:D:D

    ඇයි මැයි වෙනකන්...:eek:

    උඹේ සීන් එකම තමා. මම මේ ටිකේ වයිෆ්ගේ ගෙදර ඉන්නේ.. අපේ ගෙදරට මැයි වල යන්න ඉන්නේ. එතකන් ගන්නේ නැතිව ඉන්නේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    70ට අඩුවෙන් සෙට් කරන්න පුළුවන් *කක්!!!:angry:


    හෝහපුටුවෙනි,
    මෙන්න කබඩ් එකට පැමිණි අළුත් ම සාමාජිකයා.

    attachment.php

    බිබිලි මානවකයයි මමයි එනවා ඕක තොලගාන්න!!!
    අර රංගු.. ඌව හලලා එන්නේ.. :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ හයිලෙවල් එකේ හැව්ලොක් සිටිය ඉස්සරහා වෙච්චි දරුණු රිය අනතුරේ විස්ථර අන්තර්ජාලයේ දුටු එකෙක් සිටීද??
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොන්ඥැක් ගසන්නට එන උන්ට ඉලපත් පහර දෙනු ලබන බව කරුණාවෙන් සළකන්න......

    අපි එන්නේ දුක සැප බලන්න. ඒත් ආවට පස්සේ ග්ලාසස් එහෙම හෝදලා පිහිදලා "ආ මල්ලිලා කොන්ඥැක් සොටක් දාමු" කීවම බෑ කියන්නෑ අපි...
    කොහොමත් අද අයිය බ්ඔන මූඩ් එකේ ඉන්නේ කියලා මම දනන්වා. :sorry: