කොහොමද දෝනිට
සල්ලි තියෙනවා නම් අරගෙන.. කොහොමත් මැයි මුල වෙනකන් ගන්නේ නෑ.. එපාලු ගන්න.



දත් මාමි කෝල් කරා..
ඒක තමා සැබෑ සහෝදරකම..
සිරාවටම කඳුලුත් ආවා ඇස් දෙකට..
මේ ත්රෙඩ් එකේ ඔක්කොමලා සැබෑ සහෝදරයෝ වගේ...
අද එකෙක් යනවා.. පට්ට දුකයි ඒකටත්..![]()

70ට අඩුවෙන් සෙට් කරන්න පුළුවන් *කක්!!!මට මොකෙක් හරි 70ට අඩුවෙන් ඉන්වර්ටර් AC එකක් සෙට් කරලා දීපල්ලා පඳුරු වේශාවෝ සැට් එක...

දත් මාමි කෝල් කරා..
ඒක තමා සැබෑ සහෝදරකම..
සිරාවටම කඳුලුත් ආවා ඇස් දෙකට..
මේ ත්රෙඩ් එකේ ඔක්කොමලා සැබෑ සහෝදරයෝ වගේ...
අද එකෙක් යනවා.. පට්ට දුකයි ඒකටත්..![]()


මම ඉන්නේ දෙහිවලනේ බං..A/C එක හයි කොලේ මහගෙදර..ගම්පහ..බිල තාම ඇවිල්ලා නෑ..ආවම මම කියන්නම්...![]()
ඇයි මැයි වෙනකන්...![]()
70ට අඩුවෙන් සෙට් කරන්න පුළුවන් *කක්!!!
හෝහපුටුවෙනි,
මෙන්න කබඩ් එකට පැමිණි අළුත් ම සාමාජිකයා.
![]()

වාව්...අද එනවා ඔය පැත්තේ මම70ට අඩුවෙන් සෙට් කරන්න පුළුවන් *කක්!!!
හෝහපුටුවෙනි,
මෙන්න කබඩ් එකට පැමිණි අළුත් ම සාමාජිකයා.
![]()

උබල කාටත් කලින් මම යනවාබිබිලි මානවකයයි මමයි එනවා ඕක තොලගාන්න!!!
අර රංගු.. ඌව හලලා එන්නේ..![]()

කොන්ඥැක් ගසන්නට එන උන්ට ඉලපත් පහර දෙනු ලබන බව කරුණාවෙන් සළකන්න......
