යකෝ ඊයේ රෑත් අපේ සායන බිල්ඩිම හිමිකාරතුමා සමග ගසල ඉන්නේ.....අපි එන්නේ දුක සැප බලන්න. ඒත් ආවට පස්සේ ග්ලාසස් එහෙම හෝදලා පිහිදලා "ආ මල්ලිලා කොන්ඥැක් සොටක් දාමු" කීවම බෑ කියන්නෑ අපි...
කොහොමත් අද අයිය බ්ඔන මූඩ් එකේ ඉන්නේ කියලා මම දනන්වා.![]()





අම්මේ....මාතියා.. අපිත් අඹ කානව මාතියා....
![]()

උබල කාටත් කලින් මම යනවා![]()
ඊයේ හයිලෙවල් එකේ හැව්ලොක් සිටිය ඉස්සරහා වෙච්චි දරුණු රිය අනතුරේ විස්ථර අන්තර්ජාලයේ දුටු එකෙක් සිටීද??

70ට අඩුවෙන් සෙට් කරන්න පුළුවන් *කක්!!!
හෝහපුටුවෙනි,
මෙන්න කබඩ් එකට පැමිණි අළුත් ම සාමාජිකයා.
![]()






http://www.elakiri.com/forum/showthread.php?t=1738212ඊයේ හයිලෙවල් එකේ හැව්ලොක් සිටිය ඉස්සරහා වෙච්චි දරුණු රිය අනතුරේ විස්ථර අන්තර්ජාලයේ දුටු එකෙක් සිටීද??
අම්මේ....
කුමාරයා දැක්ක කල්.....
පුස්න විසදිලා වගේ......![]()

Ee moko hadissiye memo liyanne?
යකෝ ඊයේ රෑත් අපේ සායන බිල්ඩිම හිමිකාරතුමා සමග ගසල ඉන්නේ.....
බොන මූඩ් එකක් නෙවෙයි බං.....
හෙන කොකටු මූඩ් එකක් මේක....නිකං මෙලෝ රහකට නැති වගේ එකක්....මොකද මංදා....
කිසි ගෝ එකක් නෑ. නිකං මොනවද නැති වෙලා වගේ..........![]()

අපි ඉතින් දාන වී.එම් අයියණ්ඩිට පේන්නෙ නැහැනෙ.. අපි ඉතින් කළුනෙ.. ඔව් ඔව් ඉතින් ගොඩක් උන් කලු කුමාර කියන්නේ ඒකනෙ...
පුරස්නනන් ඉවරයක් නැහැ ලොවෙත්.. ඒවා ඉවරවෙනකල් හිටියොත් සෑහෙන කාලයක් බලන් ඉන්න වෙනවා..![]()
අද වරෙන් මට අඹ අරගෙන මෙහෙ![]()
බලාගනින්!!! වස්සා!!!bitchane me uba kora gagaha ohe ringanna gihin anith kakulatath ilapath paara kaane nathuwa hitu................
දත් මාමි කෝල් කරා..
ඒක තමා සැබෑ සහෝදරකම..
සිරාවටම කඳුලුත් ආවා ඇස් දෙකට..
මේ ත්රෙඩ් එකේ ඔක්කොමලා සැබෑ සහෝදරයෝ වගේ...
අද එකෙක් යනවා.. පට්ට දුකයි ඒකටත්..![]()


amathaka una kiyapankoමේ ත්රෙඩ් එකේ සෙටමෝල් 04ක් තිබුනා. තෝ ආවේ නෑ නේ.. ගස් ගෙම්බා!!!



