බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ade ada ekek yanawa neda.... :shocked::shocked::shocked: amathaka una kiyapanko

    වයසයි කියන්නේ නිකන් නෙමෙයි නේහ්..
    උඹ දැන් දැන් නොසෑහෙන්න කොයිල් බන්. උඹ තරම්ම නැති උනත් අර මල්කවිත් එහෙම්මමයි. එන්න එන්න කොයිල් වෙනවා..:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ සිංහලෙන් කියන්ණේ රංගු.. උඹ මට ඉස්සෙල්ල අඹ අරගෙන එන්න ඕනේ.. මට ගේන්න කලින් අඹ මුගේ ඔෆිස් එක පැත්තේ ගියොත්... :angry: බලාගනින්!!! වස්සා!!!

    රංගුව හොද කොලු පැටියා.. :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගෝතයෝ.. මට දිවැස් නැහැ .. :angry::angry::angry::angry:

    ඊලඟ එකට වරෙන්..

    වයිෆ් ගෙදර දාලා එන්න බෑ.
    රෑ වෙලා ගෙදර යන්න බෑ.
    බල්ලට කෑම දෙන්න තියෙනවා.
    ඔවුවා කියන්න එපා!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊලඟ එකට වරෙන්..

    වයිෆ් ගෙදර දාලා එන්න බෑ.
    රෑ වෙලා ගෙදර යන්න බෑ.
    බල්ලට කෑම දෙන්න තියෙනවා.
    ඔවුවා කියන්න එපා!!

    :cool: ෂූවර්... හැබැයි මම හාඩ් ලිකර් පාවිච්චියක් නැහැ.. උඹලට සැන්ඩි බෝතල් ගොඩා...ක් අරන් එන්න වෙයි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: ෂූවර්... හැබැයි මම හාඩ් ලිකර් පාවිච්චියක් නැහැ.. උඹලට සැන්ඩි බෝතල් ගොඩා...ක් අරන් එන්න වෙයි..

    අවුලක් නෑ.. කොහොමත් මේකේ කීප දෙනෙක්ම ඉන්නවා ඔය වගේ.. කොකා කෝලා සෑහෙන්න පාවිච්චි වෙනවා!!! :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අද වරෙන් මට අඹ අරගෙන මෙහෙ :angry:
    මේ සිංහලෙන් කියන්ණේ රංගු.. උඹ මට ඉස්සෙල්ල අඹ අරගෙන එන්න ඕනේ.. මට ගේන්න කලින් අඹ මුගේ ඔෆිස් එක පැත්තේ ගියොත්... :angry: බලාගනින්!!! වස්සා!!!

    thopi dennatama denne ne sikka ekka mama kanawa aba tika:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්.. රංගුවට බොසා කියන්නෙත් එහෙමයි.. අද අනිවා මෙහෙ එයි.. සුදු පැටියාහ්:baffled:

    එතකොට ඔයා මේ නොකියා කියන්නේ රංගු නොන්ඩි ගැහුවේ අයියා නිසා නෙමෙයි කියලද? :baffled:
     
    :cool: ෂූවර්... හැබැයි මම හාඩ් ලිකර් පාවිච්චියක් නැහැ.. උඹලට සැන්ඩි බෝතල් ගොඩා...ක් අරන් එන්න වෙයි..
    අයියෝ කිසි අවුලක් නෑ.....උබටම සෙට් වෙන මරු ජොකියෙක් ඉන්නවා.....:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයියෝ කිසි අවුලක් නෑ.....උබටම සෙට් වෙන මරු ජොකියෙක් ඉන්නවා.....:rofl:

    අර උඹට උදේ ගිය හිනාවම මට මේකට ගියා කියපන්කෝ.. අපේ මැනේජර් මගෙන් අහනවා "මොකෝ *ත්තෝ උඹ තනියම හිනා වෙන්නේ?" කියලා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    thopi dennatama denne ne sikka ekka mama kanawa aba tika:eek:

    ඔයාට මට වඩා සික්ක ලොකු වුනාට පැටියො..:baffled::baffled:

    මේ අඹ අරන් වරෙන් මගුලක් කියන්නෙ නැතුව..