ade ada ekek yanawa neda....amathaka una kiyapanko
වයසයි කියන්නේ නිකන් නෙමෙයි නේහ්..
උඹ දැන් දැන් නොසෑහෙන්න කොයිල් බන්. උඹ තරම්ම නැති උනත් අර මල්කවිත් එහෙම්මමයි. එන්න එන්න කොයිල් වෙනවා..

ade ada ekek yanawa neda....amathaka una kiyapanko

මේ සිංහලෙන් කියන්ණේ රංගු.. උඹ මට ඉස්සෙල්ල අඹ අරගෙන එන්න ඕනේ.. මට ගේන්න කලින් අඹ මුගේ ඔෆිස් එක පැත්තේ ගියොත්...බලාගනින්!!! වස්සා!!!

ගෝතයෝ.. මට දිවැස් නැහැ ..![]()
ඊලඟ එකට වරෙන්..
වයිෆ් ගෙදර දාලා එන්න බෑ.
රෑ වෙලා ගෙදර යන්න බෑ.
බල්ලට කෑම දෙන්න තියෙනවා.
ඔවුවා කියන්න එපා!!
ෂූවර්... හැබැයි මම හාඩ් ලිකර් පාවිච්චියක් නැහැ.. උඹලට සැන්ඩි බෝතල් ගොඩා...ක් අරන් එන්න වෙයි..
ෂූවර්... හැබැයි මම හාඩ් ලිකර් පාවිච්චියක් නැහැ.. උඹලට සැන්ඩි බෝතල් ගොඩා...ක් අරන් එන්න වෙයි..

අද වරෙන් මට අඹ අරගෙන මෙහෙ![]()
මේ සිංහලෙන් කියන්ණේ රංගු.. උඹ මට ඉස්සෙල්ල අඹ අරගෙන එන්න ඕනේ.. මට ගේන්න කලින් අඹ මුගේ ඔෆිස් එක පැත්තේ ගියොත්...බලාගනින්!!! වස්සා!!!

ඔව්.. රංගුවට බොසා කියන්නෙත් එහෙමයි.. අද අනිවා මෙහෙ එයි.. සුදු පැටියාහ්![]()

thopi dennatama denne ne sikka ekka mama kanawa aba tika![]()

අයියෝ කිසි අවුලක් නෑ.....උබටම සෙට් වෙන මරු ජොකියෙක් ඉන්නවා.....ෂූවර්... හැබැයි මම හාඩ් ලිකර් පාවිච්චියක් නැහැ.. උඹලට සැන්ඩි බෝතල් ගොඩා...ක් අරන් එන්න වෙයි..

mewa thama mevuwa denne ne thota aba atayakසික්කොන්ට ඔයා හරිම මෙවුවයි කියලා මම දන්නවා!!!![]()

අයියෝ කිසි අවුලක් නෑ.....උබටම සෙට් වෙන මරු ජොකියෙක් ඉන්නවා.....![]()
thopi dennatama denne ne sikka ekka mama kanawa aba tika![]()

එතකොට ඔයා මේ නොකියා කියන්නේ රංගු නොන්ඩි ගැහුවේ අයියා නිසා නෙමෙයි කියලද?![]()

අයියෝ කිසි අවුලක් නෑ.....උබටම සෙට් වෙන මරු ජොකියෙක් ඉන්නවා.....![]()

උබලා මෙතන මරාගත්තත් මාව ලිදට දානවා නෙහ්
කලින්ම කියලාඅවුලක් නෑ.. කොහොමත් මේකේ කීප දෙනෙක්ම ඉන්නවා ඔය වගේ.. කොකා කෝලා සෑහෙන්න පාවිච්චි වෙනවා!!!![]()