ඔව් බන් 177 තමයි
මම අකමැතිම රූඩ් එක
නොදෝකින් මුන්
කොල්ලුපිටියට 5 වෙද්දි ඇවිත් අහවල් එක්කෙනෙක් එක්ක 177 නැගල මාලඹේට එනකල් මල් කඩ කඩ ආපු සුන්දර අතීතයක් අපිටත් තිබ්බ මහත්තයෝ.. ඉතින් එහෙම සුන්දර 177 රූට් රක ගැන මෙහෙම කතා කරද්දි අපිට මලපනිනවා මහත්තයෝ...
ඔව් බන් 177 තමයි
මම අකමැතිම රූඩ් එක
නොදෝකින් මුන්
තොගේ බලු කට එහෙම උනොත් නම් අම්මපා තෝව බාවනවා මම අපේ සා*ල මහත්තයට කියලා![]()

කොල්ලුපිටියට 5 වෙද්දි ඇවිත් අහවල් එක්කෙනෙක් එක්ක 177 නැගල මාලඹේට එනකල් මල් කඩ කඩ ආපු සුන්දර අතීතයක් අපිටත් තිබ්බ මහත්තයෝ.. ඉතින් එහෙම සුන්දර 177 රූට් රක ගැන මෙහෙම කතා කරද්දි අපිට මලපනිනවා මහත්තයෝ...

වාත බන්ගයක් කරගත්තේ නැද්ද පියුම් යවලාකකුල කේස් බන් නැත්තම් අවුලක් නෑ![]()
කොල්ලුපිටියට 5 වෙද්දි ඇවිත් අහවල් එක්කෙනෙක් එක්ක 177 නැගල මාලඹේට එනකල් මල් කඩ කඩ ආපු සුන්දර අතීතයක් අපිටත් තිබ්බ මහත්තයෝ.. ඉතින් එහෙම සුන්දර 177 රූට් රක ගැන මෙහෙම කතා කරද්දි අපිට මලපනිනවා මහත්තයෝ...

අවුරුදු 39කට කලින් එච්චර වාහනත් ලංකාවේ රෙජිස්ටර් කරල නැතුව ඇති බන්කොල්ලුපිටියට 5 වෙද්දි ඇවිත් අහවල් එක්කෙනෙක් එක්ක 177 නැගල මාලඹේට එනකල් මල් කඩ කඩ ආපු සුන්දර අතීතයක් අපිටත් තිබ්බ මහත්තයෝ.. ඉතින් එහෙම සුන්දර 177 රූට් රක ගැන මෙහෙම කතා කරද්දි අපිට මලපනිනවා මහත්තයෝ...
වාත බන්ගයක් කරගත්තේ නැද්ද පියුම් යවලා

අහවල් එක්කෙනාට උඹ ගැන කියලා දෙන්න මට බැරි උනා මහත්තයෝ. එහෙම උනා නම් අහවල් එක්කෙනාගේ ජිවිතේ ඔයිට වඩා සිය දහස් ගුණයකින් ලස්සන වෙනවා මහත්තයෝ...
රිදෙයි.
මරු කියවයි.
සමයන් දොඩවයි.

අනේ උබේ නල්ල මලේ 177 තියාගෙන වාඩි වෙයන්
කෙල්ලෙක් එක්ක නම් මලක් කඩාගෙන එන්න පුලුවන්
තනියම යද්දී මගේ පෙශර් එකත් වැඩි වෙනවා බන්![]()

සා*ල මහත්තයගෙ ලොකුද බ්රෝ?![]()
අවුරුදු 39කට කලින් එච්චර වාහනත් ලංකාවේ රෙජිස්ටර් කරල නැතුව ඇති බන්

ඇයි ළගපාත පොඩි එකෙක් හරි අන්කල් කෙනෙක් හරි නැද්ද උඹේ පෙශර් එක අඩු කරගන්න?![]()

සූටී ලමිස්සියෙක් ඉන්නවා මොකෝ කියන්නේ
![]()

මම කෙල්ලො දෙන්නට වෝනින්ග් එක දුන්නා.....මම මාලබේ
තනියම යමි කිබුලගේ අලුත් බෝතලේ රස බැලීමට සහ අර ලමිස්සියෝ දෙන්න බලන්න

eco design consultancy eka gawa neda ubalage office eka thiyenne ranguwaනෑ බන් ඌ බිසී අද
දුක තමා ඉතින්![]()