බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බන් 177 තමයි
    මම අකමැතිම රූඩ් එක
    නොදෝකින් මුන්

    කොල්ලුපිටියට 5 වෙද්දි ඇවිත් අහවල් එක්කෙනෙක් එක්ක 177 නැගල මාලඹේට එනකල් මල් කඩ කඩ ආපු සුන්දර අතීතයක් අපිටත් තිබ්බ මහත්තයෝ.. ඉතින් එහෙම සුන්දර 177 රූට් රක ගැන මෙහෙම කතා කරද්දි අපිට මලපනිනවා මහත්තයෝ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොගේ බලු කට එහෙම උනොත් නම් අම්මපා තෝව බාවනවා මම අපේ සා*ල මහත්තයට කියලා:angry:

    සා*ල මහත්තයගෙ ලොකුද බ්‍රෝ? :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුමාරයා අරූව හෝද හෝද ලිඳේ දානවා වගේ.. මට පොඩි රෙස්ට් එකක් ගතෑකී..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොල්ලුපිටියට 5 වෙද්දි ඇවිත් අහවල් එක්කෙනෙක් එක්ක 177 නැගල මාලඹේට එනකල් මල් කඩ කඩ ආපු සුන්දර අතීතයක් අපිටත් තිබ්බ මහත්තයෝ.. ඉතින් එහෙම සුන්දර 177 රූට් රක ගැන මෙහෙම කතා කරද්දි අපිට මලපනිනවා මහත්තයෝ...

    අහවල් එක්කෙනාට උඹ ගැන කියලා දෙන්න මට බැරි උනා මහත්තයෝ. එහෙම උනා නම් අහවල් එක්කෙනාගේ ජිවිතේ ඔයිට වඩා සිය දහස් ගුණයකින් ලස්සන වෙනවා මහත්තයෝ... :rofl:
    රිදෙයි.
    මරු කියවයි.
    සමයන් දොඩවයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිතවත් තේකොල පෙරා වෙත..
    තෝ හෙට මා මුණගැසීමට පැමිණීමේදී විවිධ වර්ගයේ රසැති තේ කොළ නිෂ්පාදන රැගත් මල්ලක් කාර්යාලයෙන් ද, බිත්තර නොදැමූ කේක් එකක් ෆැබ් එකෙන්ද රැගෙන ඒමට කාරුණික වන්න..ඉන්පසු බී.ආර් එකෙන් අයිස්කිරිඥ්ඥන් මෙහිදී මා හට ලබා දී අදාල කාරණාව ගැන සාකච්ඡා කිරීමට පටන් ගන්න..
    මීට
    කුමාර456
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොල්ලුපිටියට 5 වෙද්දි ඇවිත් අහවල් එක්කෙනෙක් එක්ක 177 නැගල මාලඹේට එනකල් මල් කඩ කඩ ආපු සුන්දර අතීතයක් අපිටත් තිබ්බ මහත්තයෝ.. ඉතින් එහෙම සුන්දර 177 රූට් රක ගැන මෙහෙම කතා කරද්දි අපිට මලපනිනවා මහත්තයෝ...

    අනේ උබේ නල්ල මලේ 177 තියාගෙන වාඩි වෙයන් :angry:
    කෙල්ලෙක් එක්ක නම් මලක් කඩාගෙන එන්න පුලුවන්
    තනියම යද්දී මගේ පෙශර් එකත් වැඩි වෙනවා බන්:sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොල්ලුපිටියට 5 වෙද්දි ඇවිත් අහවල් එක්කෙනෙක් එක්ක 177 නැගල මාලඹේට එනකල් මල් කඩ කඩ ආපු සුන්දර අතීතයක් අපිටත් තිබ්බ මහත්තයෝ.. ඉතින් එහෙම සුන්දර 177 රූට් රක ගැන මෙහෙම කතා කරද්දි අපිට මලපනිනවා මහත්තයෝ...
    අවුරුදු 39කට කලින් එච්චර වාහනත් ලංකාවේ රෙජිස්ටර් කරල නැතුව ඇති බන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහවල් එක්කෙනාට උඹ ගැන කියලා දෙන්න මට බැරි උනා මහත්තයෝ. එහෙම උනා නම් අහවල් එක්කෙනාගේ ජිවිතේ ඔයිට වඩා සිය දහස් ගුණයකින් ලස්සන වෙනවා මහත්තයෝ... :rofl:
    රිදෙයි.
    මරු කියවයි.
    සමයන් දොඩවයි.

    මම කිව්වේ අහවල් එක්කෙනා ගැන නෛමෙයි බ්‍රෝ.. අහවල් එක්කෙනෙක් ගැන..:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ උබේ නල්ල මලේ 177 තියාගෙන වාඩි වෙයන් :angry:
    කෙල්ලෙක් එක්ක නම් මලක් කඩාගෙන එන්න පුලුවන්
    තනියම යද්දී මගේ පෙශර් එකත් වැඩි වෙනවා බන්:sorry:

    ඇයි ළගපාත පොඩි එකෙක් හරි අන්කල් කෙනෙක් හරි නැද්ද උඹේ පෙශර් එක අඩු කරගන්න? :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම මාලබේ
    තනියම යමි කිබුලගේ අලුත් බෝතලේ රස බැලීමට සහ අර ලමිස්සියෝ දෙන්න බලන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මාලබේ
    තනියම යමි කිබුලගේ අලුත් බෝතලේ රස බැලීමට සහ අර ලමිස්සියෝ දෙන්න බලන්න
    මම කෙල්ලො දෙන්නට වෝනින්ග් එක දුන්නා.....
    නිකං මදන මෝදක ගිලපු උගුඩුවෙක් වගේ එකෙක් එයි, අණ්ඩෙ තෙල් හෝදනව කියලා, ආවොත් මොනව හරි කියල ඇතුලට නොගෙන යවන්න කියලා.......:cool::cool: