මම නම් ගන්න ඉන්නේ මේක..හම්මේ ඉතිං
![]()
![]()
oka koheda ganna thiyenne lankawe

ලංකාවේ ගන්න තැනක්නම් දන්නේ නෑ.මාත් රට ඉන්න කෙනෙක්ට කියලා ගෙන්න ගන්න බැලුවේ බං.තව සල්ලි ටිකක් මදි.ලංකාවෙන් ගන්නවට වඩා අඩුවට වෙන රටකින් ගන්න පුළුවන්.![]()
මචෝ උබ කියන හරුපේ මට තේරුනේ නැහැ
Oneplus X නම් 2nd sim card සෝල්ට් එකයි micro SD ස්ලොට් එකයි දෙකම එකයි
ඒ කිව්වේ 2න්ඩ් ස්ලොට් එක තමා ඔක්කොටම තියෙන්නේ
oya okkoma requirements walatanam wenama phone ekak hadanna wenawa machan. xperia thamai thiyenne.
Z eka rath una kiyala hama ekama ehema rath wenne na mama use karapu xperia Z/Z2/Z5 ekakawath rath wela na. 24/7 use karanawanam ithin phone eka rath wenawa kiyana eka ithin aniwa wenawa oona ekak ehemai.
Macho mama nam me deken ekak ganna inne....
Xiaomi hoda nadda ubata
http://www.gsmarena.com/compare.php3?idPhone1=7863&idPhone2=6916
Aus zenfone 2 eka hari ne bn battery eka allala thiyenne nehe...
http://www.gsmarena.com/battery-test.php3
oken balapanko search karala
anika eke brightness hodatama madi
OnePlus X එකක් අරන් මෙහෙම කරපන්
![]()
![]()
Xiaomi hoda a unata podi awlak thiyanawa sim 2 eka use karoth micro sd gahanna ba , microsd gahuwoth sim 2 baha (uses SIM 2 slot)
අඩෝ සිරාවටම පට්ට බන්. මෙහෙම පුලුවන්ද