dual sim smartphone flagship buying help

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,971
    16,605
    113
    මම නම් ගන්න ඉන්නේ මේක..හම්මේ ඉතිං:D:D:D:D

    29-10-2015_001.png

    d34d0224-69ae-4fca-b1d6-aedca33095b7.jpg

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,971
    16,605
    113
    oka koheda ganna thiyenne lankawe

    ලංකාවේ ගන්න තැනක්නම් දන්නේ නෑ.මාත් රට ඉන්න කෙනෙක්ට කියලා ගෙන්න ගන්න බැලුවේ බං.තව සල්ලි ටිකක් මදි.ලංකාවෙන් ගන්නවට වඩා අඩුවට වෙන රටකින් ගන්න පුළුවන්.:yes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ලංකාවේ ගන්න තැනක්නම් දන්නේ නෑ.මාත් රට ඉන්න කෙනෙක්ට කියලා ගෙන්න ගන්න බැලුවේ බං.තව සල්ලි ටිකක් මදි.ලංකාවෙන් ගන්නවට වඩා අඩුවට වෙන රටකින් ගන්න පුළුවන්.:yes:

    ow abans eke 1i 20 k wenawa ( unge site eke thiyenne)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,624
    2,424
    113
    මචෝ උබ කියන හරුපේ මට තේරුනේ නැහැ
    Oneplus X නම් 2nd sim card සෝල්ට් එකයි micro SD ස්ලොට් එකයි දෙකම එකයි
    ඒ කිව්වේ 2න්ඩ් ස්ලොට් එක තමා ඔක්කොටම තියෙන්නේ

    ohoma thama dan ena hema ekakma enne
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    oya okkoma requirements walatanam wenama phone ekak hadanna wenawa machan. xperia thamai thiyenne.

    Z eka rath una kiyala hama ekama ehema rath wenne na mama use karapu xperia Z/Z2/Z5 ekakawath rath wela na. 24/7 use karanawanam ithin phone eka rath wenawa kiyana eka ithin aniwa wenawa oona ekak ehemai.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela

    machoo mam kiyanne 4g /3g on karan net net yankota rthwenwa epa wenne
    sira ,mata epa wela thiyenne , anika mata witharak nemai z , z1 thiyana un godak kiyanawa meka z2 z5 gananam danne naha z5 ganna tharam salli na ban mata ..
    anyway thanks awankawa ubama kiyapan rathwenne nadda kiyala net yanakota
     
    Last edited:

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    OnePlus 2 එකත් 45ට ගන්න බෑනේ බන්. මම පාවිච්චි කරනවා දැනට. 64 එකක් ගත්ත නම් ඉතින් කාඩ් ගහන්න ඕන වෙන්නෙ නෑනේ