0776142772 Pissek

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    උඹලෑ ඔපිස් එකේ කී දෙනෙක් ඉන්නවද කියපං... මං කියන්නං හොද වැඩක... මේ නම්බර් එක ඔපීස් එකේ හැමෝටම දියං.. හරිද ... දිල කියපං විනාඩි 5 න් ට හැමෝම එක්ක කෝල් ගනින්.. කෝල් අරං අරහං විකාර දේවල් අහපං දවස් දෙකක් විතර කෝල් 50 ක් විතර ආවම වූටම එපා වෙයි... අපි නං එක පාරක් ඔහොම එකක් වෙලා අපේ ඔපීස් එකේ 15 දෙනෙක්ට විතර නම්බර් දීල රෑට කොල් කෙරෙව්වා.. මුන් අහල තියෙන්නේ කොල්ලො උඹ කොල්ලො ගහනවද අපි සෙට් වෙමුද බං ඔන්න ඕවා.. ඉතිං ඈතිනේ ඔය වගේ කොල් 30 විතර රෑ​ෙ ආවම දැං සිම් එකත් නෑ වූ ගැන විස්තරයකුත් නෑ.. වූටම සංසාර කලකිරිල ...
    thanx good idea machan:yes:
     

    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    kella mokatada bung answer karanne? ekitath oka aha ganna one nisane :) blacklist daanna kiyapan dialog nam number eka.ena ena number eka blacklist kalama hari.uuta epa wewi
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    wadiya one na price eka aduwata daala niyama baduwak kiyala mekema post karapanko ape paniyo call karana hati balanna..lol
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෙන විදියට නං කෙල්ලෙකුට කඩේ යමක් තමය..එත් මචන් අව්ලක් නැ උදව්වක් නේ කරන්නේ
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගර්ල්ට ඇඩ්වයිස් එකක් දෙනව මිසක් ඉතින් ලොකුවට සීනි කිරන්නනම් යන්න එපා මචන්.අන්තිමට කුනුහරපෙන් බැනපු එකා හොදවෙලා උබ නරක මිනිහ වෙන්නත් බැරි නෑ :yes::yes:
     
    Status
    Not open for further replies.