thanx good idea machan
උඹලෑ ඔපිස් එකේ කී දෙනෙක් ඉන්නවද කියපං... මං කියන්නං හොද වැඩක... මේ නම්බර් එක ඔපීස් එකේ හැමෝටම දියං.. හරිද ... දිල කියපං විනාඩි 5 න් ට හැමෝම එක්ක කෝල් ගනින්.. කෝල් අරං අරහං විකාර දේවල් අහපං දවස් දෙකක් විතර කෝල් 50 ක් විතර ආවම වූටම එපා වෙයි... අපි නං එක පාරක් ඔහොම එකක් වෙලා අපේ ඔපීස් එකේ 15 දෙනෙක්ට විතර නම්බර් දීල රෑට කොල් කෙරෙව්වා.. මුන් අහල තියෙන්නේ කොල්ලො උඹ කොල්ලො ගහනවද අපි සෙට් වෙමුද බං ඔන්න ඕවා.. ඉතිං ඈතිනේ ඔය වගේ කොල් 30 විතර රෑෙ ආවම දැං සිම් එකත් නෑ වූ ගැන විස්තරයකුත් නෑ.. වූටම සංසාර කලකිරිල ...


blacklist daanna kiyapan dialog nam number eka.ena ena number eka blacklist kalama hari.uuta epa wewi



