DV Lottery 2017 results (Green Card Lottery)

smakthat

Active member
  • Dec 12, 2008
    438
    94
    43
    dv-2017.png

    ගිය අවුරුද්දේ Green card Lottery එකට apply කරපු උන් ඉන්නවදෝ :cool::cool::cool::cool:.....Confirmation number එහම හොයාගෙන ඉදපල්ලා. May 3rd රිසල්ට් බලන්න :yes::yes::cool::yes:
     
    • Like
    Reactions: SahanJ123

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oka me kollatai ballatai hemotama denne ne ban. un dan lottery kiwwata boruwak karanne. un ganne hoda education background ekak thiyena un wagema un database ekakuth hada ganna minissunge
     
    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    oka me kollatai ballatai hemotama denne ne ban. un dan lottery kiwwata boruwak karanne. un ganne hoda education background ekak thiyena un wagema un database ekakuth hada ganna minissunge

    Oya lankawe eunuth inne eka dinapu:confused: ane manda ..elakiri kollakuth inne...2015 Sad Soul win karala inne USA neh:eek::eek:
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    patta luck ekak oone ithin. Dv lottery win karala, visa cutoff number eka athule indala fiscal year eka end wenna kalin interview eka set wenna? :rofl::rofl::rofl::rofl:

    but it doesn't hurt to try! :yes:
    may the odds be ever in your favor!
     
    Jul 5, 2012
    1,773
    265
    0
    oka me kollatai ballatai hemotama denne ne ban. un dan lottery kiwwata boruwak karanne. un ganne hoda education background ekak thiyena un wagema un database ekakuth hada ganna minissunge

    අනෙ පලයං බං යන්න. මම දන්න කීප දෙනෙක්ම US Top Universities වල Ph.D තියෙන් උන්. උන් දැන් අවුරුදු 4 ක් තිස්සෙ දාලාත් හම්බුනේ නැහැ. ලංකාවේ ටෙක්නිකල් වැඩ කරපු උන්, යන්තම් කඩ්ඩ වනාගන්න පුලුවන් උන් කීප දෙනෙක්ටම Green Card හම්බුනා. ඒක නිසා ඒක ඇත්තටම ලොතරැයියක්. බොරු කියලා මිනිස්සු රවට්ටන්ට එපා බං
    .:angry:
     
    • Like
    Reactions: krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ජිංතක ජිල්ලබකිට;20057322 said:

    අනෙ පලයං බං යන්න. මම දන්න කීප දෙනෙක්ම US Top Universities වල Ph.D තියෙන් උන්. උන් දැන් අවුරුදු 4 ක් තිස්සෙ දාලාත් හම්බුනේ නැහැ. ලංකාවේ ටෙක්නිකල් වැඩ කරපු උන්, යන්තම් කඩ්ඩ වනාගන්න පුලුවන් උන් කීප දෙනෙක්ටම Green Card හම්බුනා. ඒක නිසා ඒක ඇත්තටම ලොතරැයියක්. බොරු කියලා මිනිස්සු රවට්ටන්ට එපා බං
    .:angry:

    Godak "Lankave" aya erisiyave ohoma boru kiyanava. Anith aya danavata kamathi naha. :yes: Backgroud check AND qualification verify karanne after the interview. :) But meka adila visa athata hambu wenavaI kiyanne nam ara normal lottery eka adenavata wada probability eka adu scene ekak :P mama kiyanne lottery win karana eka gana nemei "Visa in Hand moment" ;)
     
    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    ජිංතක ජිල්ලබකිට;20057322 said:

    අනෙ පලයං බං යන්න. මම දන්න කීප දෙනෙක්ම US Top Universities වල Ph.D තියෙන් උන්. උන් දැන් අවුරුදු 4 ක් තිස්සෙ දාලාත් හම්බුනේ නැහැ. ලංකාවේ ටෙක්නිකල් වැඩ කරපු උන්, යන්තම් කඩ්ඩ වනාගන්න පුලුවන් උන් කීප දෙනෙක්ටම Green Card හම්බුනා. ඒක නිසා ඒක ඇත්තටම ලොතරැයියක්. බොරු කියලා මිනිස්සු රවට්ටන්ට එපා බං
    .:angry:

    මන් දන්න එකෙක්ටත් ඇදුන.. මොන ඩිගිරි එකක්වත් නැහැ :confused:
     
    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    Godak "Lankave" aya erisiyave ohoma boru kiyanava. Anith aya danavata kamathi naha. :yes: Backgroud check AND qualification verify karanne after the interview. :) But meka adila visa athata hambu wenavaI kiyanne nam ara normal lottery eka adenavata wada probability eka adu scene ekak :P mama kiyanne lottery win karana eka gana nemei "Visa in Hand moment" ;)

    e kathawa aththa.. adenawa .. visa eka ganna thama amaru:rolleyes::rolleyes:
     
    Mozilla

    Well-known member
  • ජිංතක ජිල්ලබකිට;20057322 said:

    අනෙ පලයං බං යන්න. මම දන්න කීප දෙනෙක්ම US Top Universities වල Ph.D තියෙන් උන්. උන් දැන් අවුරුදු 4 ක් තිස්සෙ දාලාත් හම්බුනේ නැහැ. ලංකාවේ ටෙක්නිකල් වැඩ කරපු උන්, යන්තම් කඩ්ඩ වනාගන්න පුලුවන් උන් කීප දෙනෙක්ටම Green Card හම්බුනා. ඒක නිසා ඒක ඇත්තටම ලොතරැයියක්. බොරු කියලා මිනිස්සු රවට්ටන්ට එපා බං
    .:angry:

    Godak "Lankave" aya erisiyave ohoma boru kiyanava. Anith aya danavata kamathi naha. :yes: Backgroud check AND qualification verify karanne after the interview. :) But meka adila visa athata hambu wenavaI kiyanne nam ara normal lottery eka adenavata wada probability eka adu scene ekak :P mama kiyanne lottery win karana eka gana nemei "Visa in Hand moment" ;)

    සිරාවට ඕකා හෙන ඉරිසියා කාරය..වැඩේ නොකෙරෙන්න තාම කතාව :yes: