green card lottery

raman2

Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    ඇමරිකාවෙ වගේ නෙවෙයි කියල කිව්වෙ:
    ඒ කිව්වෙ රටේ tax resident කෙනෙක් නෙවෙයි නං ගෙවන්න ඕන නෑ PR තිබුණට.
    Australiath issarahata US type eketa tax karanna plan karanawa, habai success weida danna mokada Australia walata US walata wage loke wate anik ratawal influence karanna balayak naha..

    shenat

    Well-known member
  • May 13, 2007
    58,825
    87,297
    113
    ආශ්චර්යමත් රටක
    Australiath issarahata US type eketa tax karanna plan karanawa, habai success weida danna mokada Australia walata US walata wage loke wate anik ratawal influence karanna balayak naha..

    මං නං හිතන්නෙ නෑ කරයි කියලා.

    කරන්න ඕන නං කරන්නත් පුලුවන්. අමුතුවෙන් බලයක් ඕන නෑ ඒකට. කොහොමත් දැන් US, UK, Canada වගේ රටවල් එක්ක තියෙන agreement එක්ක ඔය වගේ ඒවට දෙපැත්තටම උදව් කරන්න බැඳිල ඉන්නෙ.