aluth nulak dapan akila puthe

ඇඩ්මින් අයියා ඇවිත් කියලා ගියා උඹ ආවම කියන්න කියලා..

aluth nulak dapan akila puthe

සොහොන;20057339 said:windows phone එකක් ගැන කතාවක් - 2016 Rice of modern WP
මැයි 1 වෙනිදා උදේ වරුව ඇතුලත !!
ත්රෙඩ් එක හදලා වැඩ ටික ඉවරයි පොරොන්දු උණු විදිහට කට්යට

ko
ඇඩ්මින් අයියා ඇවිත් කියලා ගියා උඹ ආවම කියන්න කියලා..
ඉතාමත් පොන්න ආකාරයෙන් එඩිට් කරන ලද මෙම .gif පින්තුරය දැකීමෙන් දැඩි සතුටට පත්වූ හාමු මහතා
![]()

World of WPඅලුත් නූලක් පටන් ගමුද කට්ටිය එකතු වෙලා?
අලූත් නූල දාන්න ඕන කොහොමද,ත්රේඩ් එකේ ටයිටල් එක මොකක්ද දාන්න ඕන,මොනා කියලද ත්රේඩ් එක පටන් ගන්න ඕන වගේ දේවල් කට්ටියගේ අයිඩියාස් එක්ක කියන්න බලන්න එහෙනම්.
දැන් කතරගම දෙවියෝ වගේ ෆෝන් තුනයි ජාති තුනේ OS වලින්ම...ALPHA එක ගොඩ දා ගත්තා
![]()
mekama dapan II kiyala ehemai danneසින්හලෙන් දාමු අපි නමක් ත්රේඩ් එකට.
සොහොන;20057339 said:windows phone එකක් ගැන කතාවක් - 2016 Rice of modern WP
මැයි 1 වෙනිදා උදේ වරුව ඇතුලත !!
ත්රෙඩ් එක හදලා වැඩ ටික ඉවරයි පොරොන්දු උණු විදිහට කට්යට

අලුත් නූලක් පටන් ගමුද කට්ටිය එකතු වෙලා?
අලූත් නූල දාන්න ඕන කොහොමද,ත්රේඩ් එකේ ටයිටල් එක මොකක්ද දාන්න ඕන,මොනා කියලද ත්රේඩ් එක පටන් ගන්න ඕන වගේ දේවල් කට්ටියගේ අයිඩියාස් එක්ක කියන්න බලන්න එහෙනම්.
මගෙනම් ඔය ක්රියේටිව් අයිඩියාස්ද මොනවද එව්වා නෑ බන්..

mekama dapan II kiyala ehemai danne
33 කට ගන්න ඕකෙ ඇති දෙයක් නෑනෙ බං.
යකෝ උන් කම්පෙයාර් කරන් නැද්ද බං අනිත් උන්ගෙ ෆෝන් එක්ක.
අනික 8 මෙහාපික්සල් කැමරාව. ඒකෙත් පැනරෝමා එහෙමත් නෑ.
ඇයි බං ඕකට 33 ගෙවන්න.
ෆෝන් එපා කරනවනෙ ඇපල් වගෙ වෙන්නනෙ හදන්නෙ
හුරේ......
කැරි ගේමක් දීලා කෙවින්ගේ නම්බර් එකක් හොයාගත්තා.
හෙට උදේට කෝල් එකක් දීලා බලලා ඕකව ගෙන්න ගෙන පාර්ට් 2 පටන් ගමු.
කෝ බන් මේ ත්රෙඩ් එකේ මහා එකා වන අකිලයා ?මූ මුගුණුවැන්න වගාව මහා පරිමාණයෙන් කරනවද කොහෙද
![]()