windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    windows phone එකක් ගැන කතාවක් - 2016 Rice of modern WP

    මැයි 1 වෙනිදා උදේ වරුව ඇතුලත !!

    ත්‍රෙඩ් එක හදලා වැඩ ටික ඉවරයි පොරොන්දු උණු විදිහට කට්යට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොන;20057339 said:
    windows phone එකක් ගැන කතාවක් - 2016 Rice of modern WP

    මැයි 1 වෙනිදා උදේ වරුව ඇතුලත !!

    ත්‍රෙඩ් එක හදලා වැඩ ටික ඉවරයි පොරොන්දු උණු විදිහට කට්යට
    :D:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අලුත් නූලක් පටන් ගමුද කට්ටිය එකතු වෙලා?
    අලූත් නූල දාන්න ඕන කොහොමද,ත්‍රේඩ් එකේ ටයිටල් එක මොකක්ද දාන්න ඕන,මොනා කියලද ත්‍රේඩ් එක පටන් ගන්න ඕන වගේ දේවල් කට්ටියගේ අයිඩියාස් එක්ක කියන්න බලන්න එහෙනම්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉතාමත් පොන්න ආකාරයෙන් එඩිට් කරන ලද මෙම .gif පින්තුරය දැකීමෙන් දැඩි සතුටට පත්වූ හාමු මහතා

    tumblr_o4gu73gJAG1udh5n8o1_500.gif

    :lol::lol::lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අලුත් නූලක් පටන් ගමුද කට්ටිය එකතු වෙලා?
    අලූත් නූල දාන්න ඕන කොහොමද,ත්‍රේඩ් එකේ ටයිටල් එක මොකක්ද දාන්න ඕන,මොනා කියලද ත්‍රේඩ් එක පටන් ගන්න ඕන වගේ දේවල් කට්ටියගේ අයිඩියාස් එක්ක කියන්න බලන්න එහෙනම්.
    World of WP
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් කතරගම දෙවියෝ වගේ ෆෝන් තුනයි ජාති තුනේ OS වලින්ම :rofl: ...ALPHA එක ගොඩ දා ගත්තා :P

    උබේ ඇපල් එක ආවද?
    ආවම ෆෝන් තුනම එක පෝලිමට තියලා පික් එකක් දාපන්.

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20057339 said:
    windows phone එකක් ගැන කතාවක් - 2016 Rice of modern WP

    මැයි 1 වෙනිදා උදේ වරුව ඇතුලත !!

    ත්‍රෙඩ් එක හදලා වැඩ ටික ඉවරයි පොරොන්දු උණු විදිහට කට්යට

    :D:D:D:D:D:D
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අලුත් නූලක් පටන් ගමුද කට්ටිය එකතු වෙලා?
    අලූත් නූල දාන්න ඕන කොහොමද,ත්‍රේඩ් එකේ ටයිටල් එක මොකක්ද දාන්න ඕන,මොනා කියලද ත්‍රේඩ් එක පටන් ගන්න ඕන වගේ දේවල් කට්ටියගේ අයිඩියාස් එක්ක කියන්න බලන්න එහෙනම්.

    මගෙනම් ඔය ක්‍රියේටිව් අයිඩියාස්ද මොනවද එව්වා නෑ බන්..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හුරේ......
    කැරි ගේමක් දීලා කෙවින්ගේ නම්බර් එකක් හොයාගත්තා.
    හෙට උදේට කෝල් එකක් දීලා බලලා ඕකව ගෙන්න ගෙන පාර්ට් 2 පටන් ගමු.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    33 කට ගන්න ඕකෙ ඇති දෙයක් නෑනෙ බං.
    යකෝ උන් කම්පෙයාර් කරන් නැද්ද බං අනිත් උන්ගෙ ෆෝන් එක්ක.
    අනික 8 මෙහාපික්සල් කැමරාව. ඒකෙත් පැනරෝමා එහෙමත් නෑ.
    ඇයි බං ඕකට 33 ගෙවන්න.
    ෆෝන් එපා කරනවනෙ ඇපල් වගෙ වෙන්නනෙ හදන්නෙ
    :sorry:

    ඕකේ ගාන වැඩි ෆෝන් එක මෙට්ල් නිසා ඩෝ.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හුරේ......
    කැරි ගේමක් දීලා කෙවින්ගේ නම්බර් එකක් හොයාගත්තා.
    හෙට උදේට කෝල් එකක් දීලා බලලා ඕකව ගෙන්න ගෙන පාර්ට් 2 පටන් ගමු.

    ඕකා එයිද බන්..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෝ බන් මේ ත්‍රෙඩ් එකේ මහා එකා වන අකිලයා ? :eek: මූ මුගුණුවැන්න වගාව මහා පරිමාණයෙන් කරනවද කොහෙද :P

    මුකුනුවැන්න වල රසත් මතක නෑ දැන්.
     
    Status
    Not open for further replies.