ow ban ape nona dekka namහොද වෙලාවට වෙන මුකුත් එව්වේ නැත්තේ.
mama iwarai ne
hoda welawata phone eka mage ukule thibbe
ow ban ape nona dekka namහොද වෙලාවට වෙන මුකුත් එව්වේ නැත්තේ.
good morning මචන්ලා
අඩෝ බලපල්ලකෝ උදේ ඉදන් ෆෝන් එකට මොකක්ද වෙලා
ඊයේ රීසෙට් කලේ,
ෆෝන් එකේ පාස්වර්ඩ් එක වැරදුනා 4 ,5 පාරක්
දැන් ලොක් එක ඇරෙන්නේ නෑ.
පැය දෙකක් විතර චාජ් එකට ගහලා රීස්ටාර්ට් කරලත් බැලුවා
සොෆ්ට් රීසෙට් කළා
බැටරිය ගලවලා ටිකක් තියලා ඔන් කරලත් බැලුවා
රීසෙට් කරන්නත් බෑ
ලොක් එක ඇරුනම මෙන්න මේක එන්නේ
![]()
මේකට මොකද කරන්නේ බන්
හොයලා බලලා කියපල්ලකෝ
මට නම් එපා වෙලා ඉන්නේ මේ රෙද්දේ ෆෝන් එක
අන්න අරෙහෙ සෙට් එකක් අන්තිම බිංදුව වෙනකම් අතේ ගහන්න සෙට් වෙලා ඉන්නවා
ow ban ape nona dekka nam
mama iwarai ne
hoda welawata phone eka mage ukule thibbe






Game ගහද්දි full screen එන්නැතුව මෙ වගෙ කලු ඉරක් එන්නෙ මොකද බන්?![]()
![]()
find my phone ගිහින් ඩිවයිස් එක අන්ලොක් කරන්න ඕනා බන්ඔහොම උනාම පැය 2 විතර චාර්ජ් කරලා සොෆ්ට් රිසෙට් එකක් දීපන්.
http://answers.microsoft.com/en-us/...d/391c5600-e3b7-4041-a622-2a044b9dabba?auth=1
na bn hama game ekema ehemai
![]()
"කවුද අනේ මේ බබෝ කියලා මැසේජ් එවන නැහැදිච්ච එකී"අපරාදේ දකින්න තිබ්බේ.
තාම ලික් වෙලා නම් නැහැලින්ක් එක දියන්කෝ.
find my phone ගිහින් ඩිවයිස් එක අන්ලොක් කරන්න ඕනා බන්
අන්න එහෙම හරිගියේ පැය දෙක ගහලා හරි ගිහින් නැහැ


"කවුද අනේ මේ බබෝ කියලා මැසේජ් එවන නැහැදිච්ච එකී"
නම් කිහිපයක් සඳහන් කරයි ඉන්පසු
"මම ඔෆිස් එකට ආපු වෙලාවක ඔකිගේ හොම්බ තලනවා ඉන්න කො"
එහෙම බැරි කෙනෙක් නෙවෙයි එහෙම අත්දැකීම් තියෙනවා





එක කරලා හරි ගියේ නැහැ කිව්වාඔව් ඒ වැඩෙත් හරි.
දීපු ලින්ක් එකේ එකාට හරි ගිහින් තිබ්බා පැය 2 තියලා සොෆ්ට් රිසෙට් එකෙන්.
ඒකයි මම දැම්මේ.
අම්බානෙක මල පනිනවා අම්මෝ කියල වැඩක් නෑ
එක කරලා හරි ගියේ නැහැ කිව්වා
ඊළඟ ඔප්ෂන් එක දුන්නා
අන්න කොල්ලා වැඩේ ගොඩ දාගත්ත කිව්වා
නිකන්ම ඩිවයිස් වලින් ලෝක් වෙන්නේ ඇයි කියලා හිතාගන්න බැහැ