windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    good morning මචන්ලා
    අඩෝ බලපල්ලකෝ උදේ ඉදන් ෆෝන් එකට මොකක්ද වෙලා
    ඊයේ රීසෙට් කලේ,
    ෆෝන් එකේ පාස්වර්ඩ් එක වැරදුනා 4 ,5 පාරක්
    දැන් ලොක් එක ඇරෙන්නේ නෑ.
    පැය දෙකක් විතර චාජ් එකට ගහලා රීස්ටාර්ට් කරලත් බැලුවා
    සොෆ්ට් රීසෙට් කළා
    බැටරිය ගලවලා ටිකක් තියලා ඔන් කරලත් බැලුවා
    රීසෙට් කරන්නත් බෑ
    ලොක් එක ඇරුනම මෙන්න මේක එන්නේ

    3SSgqpu.png

    මේකට මොකද කරන්නේ බන්
    හොයලා බලලා කියපල්ලකෝ
    මට නම් එපා වෙලා ඉන්නේ මේ රෙද්දේ ෆෝන් එක

    :(:(:(:(

    ඔහොම උනාම පැය 2 විතර චාර්ජ් කරලා සොෆ්ට් රිසෙට් එකක් දීපන්.
    http://answers.microsoft.com/en-us/...d/391c5600-e3b7-4041-a622-2a044b9dabba?auth=1

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔහොම උනාම පැය 2 විතර චාර්ජ් කරලා සොෆ්ට් රිසෙට් එකක් දීපන්.
    http://answers.microsoft.com/en-us/...d/391c5600-e3b7-4041-a622-2a044b9dabba?auth=1

    find my phone ගිහින් ඩිවයිස් එක අන්ලොක් කරන්න ඕනා බන්
    අන්න එහෙම හරිගියේ පැය දෙක ගහලා හරි ගිහින් නැහැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපරාදේ දකින්න තිබ්බේ.
    :lol::lol::lol::lol::lol::lol:
    "කවුද අනේ මේ බබෝ කියලා මැසේජ් එවන නැහැදිච්ච එකී"
    නම් කිහිපයක් සඳහන් කරයි ඉන්පසු
    "මම ඔෆිස් එකට ආපු වෙලාවක ඔකිගේ හොම්බ තලනවා ඉන්න කො"

    එහෙම බැරි කෙනෙක් නෙවෙයි එහෙම අත්දැකීම් තියෙනවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    find my phone ගිහින් ඩිවයිස් එක අන්ලොක් කරන්න ඕනා බන්
    අන්න එහෙම හරිගියේ පැය දෙක ගහලා හරි ගිහින් නැහැ

    ඔව් ඒ වැඩෙත් හරි.
    දීපු ලින්ක් එකේ එකාට හරි ගිහින් තිබ්බා පැය 2 තියලා සොෆ්ට් රිසෙට් එකෙන්.
    ඒකයි මම දැම්මේ.
    :D:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    "කවුද අනේ මේ බබෝ කියලා මැසේජ් එවන නැහැදිච්ච එකී"
    නම් කිහිපයක් සඳහන් කරයි ඉන්පසු
    "මම ඔෆිස් එකට ආපු වෙලාවක ඔකිගේ හොම්බ තලනවා ඉන්න කො"

    එහෙම බැරි කෙනෙක් නෙවෙයි එහෙම අත්දැකීම් තියෙනවා

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඒ වැඩෙත් හරි.
    දීපු ලින්ක් එකේ එකාට හරි ගිහින් තිබ්බා පැය 2 තියලා සොෆ්ට් රිසෙට් එකෙන්.
    ඒකයි මම දැම්මේ.
    :D:D
    එක කරලා හරි ගියේ නැහැ කිව්වා
    ඊළඟ ඔප්ෂන් එක දුන්නා
    අන්න කොල්ලා වැඩේ ගොඩ දාගත්ත කිව්වා
    නිකන්ම ඩිවයිස් වලින් ලෝක් වෙන්නේ ඇයි කියලා හිතාගන්න බැහැ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එක කරලා හරි ගියේ නැහැ කිව්වා
    ඊළඟ ඔප්ෂන් එක දුන්නා
    අන්න කොල්ලා වැඩේ ගොඩ දාගත්ත කිව්වා
    නිකන්ම ඩිවයිස් වලින් ලෝක් වෙන්නේ ඇයි කියලා හිතාගන්න බැහැ

    පින් එක පටලවන් දිගට හරහට වැරදි පින් එක ගහන්න ඇති.
     
    Status
    Not open for further replies.