windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    2444dty.png

    ඒටි ඇන්ඩ් ටි වල කේස් එකක් වෙන්න ඕන ඕක.
    ඉන්සයිඩර් එක දාලා අප්ඩේට් කරගනින්.
    164 කියන්නේ ඔෆිශල් එකම තමා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා මගේ lumia 925 එකේ ලඟකදී ඉඳලා පොඩි කේස් එකක් තියනවා...කෝල් එකක් ගනිද්දී Display එක auto lock වෙනවා..සාමාන්යෙන් එක වෙන්න ඕන ෆෝන් එක කනට ලං කරද්දිනේ..එත් මේ ලඟදි ඉදන් අතේ තියන් කෝල් කරද්දී ඒ සින් එක වෙනවා...කෝල් එකක් වැරදිලා කට් කරගන්න ගියාම තමයි කෙලවෙන්නේ බන්...එහෙම වෙන්න හේතුව මොකක්ද මචන්ලා?

    අලුතෙන් ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් දැම්මද?
    එහෙම නම් සෙන්සර්ස් වැහිලා ඇති.
    උබේ ෆෝන් එකේ එක්කෝ ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් නැද්ද හෝ තියන එක පරණයිද?
    එහෙම උනාම ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ දාඩිය ගෑවුනාමත් පිස්සු නටනවා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඊයෙ පෙරේද ඉදල කැමරා ඇප් එකේ මේහෙම අවුලක් එන්නේ නැද්ද බන් වෙන කාගෙවත්..? මගෙ තියෙන්නෙ මේ සතියෙ ආපු අලුත්ම වින්ඩොව්ස් 10 14322 බිල්ඩ් එක.

    30tlb9l.jpg


    ඔය බිල්ඩ් එකේ සමහර අයට ඔය කේස් එක ආවා බන්.
    රිසෙට් එකෙන් හරි යාවි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machan me thread eke part II danna kawru hari. Mods la kiyanawa thread start karapu Kevinta kiwwata reply ekak naha kiyala. Enisa wena kenek Part II eka danna. Me thread eka dan godak diga wadi enisa site eka slow wenawa.

    හරි මචන් අපි පටන් ගන්නම්.
    පොඩි කාලයක් දියන්කෝ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20041342 said:
    DBsxq5B.png


    ලුමියා 540 ගත්තා බන් +++

    යුරෝ 120 වුනා

    තාම කවරයෙන් එලියට ගත්තා විතරයි

    ජයවේවා.
    :D:D:D:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20041749 said:
    1 අවුල සුබ මොහොතින්
    :shocked:



    ෆෝන් එක චාජර් එකට ගැසුවා චාර්ජ් කරන්න

    ඉබේම ෆෝන් එක රිස්ටාර්ට් වී නැවත ඕන් වෙනවා


    මොකද බන් මේ චාර්ජර් එකට ගහපු ගමන් ආයේ ඔන් වෙන්නේ

    නතර කරන්න විදිහක් නැද්ද !!:shocked:

    අයි ඕ එස් , වින්ඩෝස් වල හැටි බන් ඕක.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20046187 said:
    http://geardiary.com/2013/08/21/why-does-google-hate-windows-phone/

    මේවානම් මහා බලු වැඩ නේද බන් යු ටියුබ් බලන්න වින්ඩෝස් ap එකක් හදලත් ගුගල් කාරයා බෝලොක් කරලා


    උබලාත් යු ටියුබ් බලන්නේ මම වාගේ බ්‍රවුසර් එකෙන්ද !

     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,357
    6,779
    113
    හෙල බිමේ
    Mage phone eke start screen eke penwanne na ne bn.lording kiyala watila black display thiyanne.. Mokada karanne? Apps ekak wath open kara ganna widiyak na. Cortana, camera, gallery wage ewa okkoma wada?
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    සොෆ්ට් රිසෙට් එකක් දීලා බලපන්.
    ගේම් වලට විතරද ඔහොම වෙන්නේ?
    ඇප්ස් රන් වෙද්දිත් ඔහොමද?

    ආ එක හරි බන් Rotation lock අය්න් කරාම.thnx bn
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mage phone eke start screen eke penwanne na ne bn.lording kiyala watila black display thiyanne.. Mokada karanne? Apps ekak wath open kara ganna widiyak na. Cortana, camera, gallery wage ewa okkoma wada?

    ෆෝන් එක ඕෆ් කරලා සිම් එකයි,මෙමරි එකයි ගලවලා පිහිදලා ආපහු දාලා බලපන්.
     
    Status
    Not open for further replies.